bank loan boc or ppl bank

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේක එක එක අයට වෙනස් විදියට තමයි තේරෙන්නෙ. ඒත් ඇත්තටම මේ විදියට ලෝන් එකක් අරගෙන තියේනම් තේරෙනව වටිනකම.


    මම උදාහරණයක් විදියට 100,000ක FD එකකින් 100,000ලෝන් එකක් ගත්තම(එහෙම ගන්න බෑ, 90%යි උපරිම පුලුවන් ඒත් උදාහරණයට ගන්නම්) වෙන දේ පැහැදිලි කරන්නම්...



    ලක්ෂයක FD එක දැම්මෙ මාස 6ට. ඒකට රේට් එකක දුන්න 10%ක්. අපි ඒකෙන් ලක්ෂයක ලෝන් එකක් ගන්නව ඒක පොළිය වෙන්නෙ 12.5ක් වගේ. ලෝන් එක දාන්නෙත් මාස 6කට...


    එතකොට FD එක කල්පිරෙද්දි අපිට ලැබෙනව.

    පොළිය = 100000*10%=10,000
    මාස 6ට = 5,000යි.
    WHT අඩු වුණාම= 5000*95%=රුපියල් 4750යි පොළිය කල් පිරෙද්දි. අතට එනව 104750ක්


    එතකොට ලෝන් එක Schedule වෙන්නෙ මේ විදියට,


    100000/6=16,667.00



    1 වාරිකය --- 16,677(Capital) + 1041.66(Interest) = 17,718.66
    2 වාරිකය --- 16,677(Capital) + 867.94(Interest) = 17,544.94

    3 වාරිකය --- 16,677(Capital) + 694.22(Interest) = 17,371.22
    4 වාරිකය --- 16,677(Capital) + 520.51(Interest) = 17,197.51
    5 වාරිකය --- 16,677(Capital) + 346.79(Interest) = 17,023.79
    6 වාරිකය --- 16,677(Capital) + 173.07(Interest) = 16,850.07


    Total Interest Paid to Bank = (1041.66+867.94+694.22+520.51+346.79+173.07)=3,644.19


    Total Interest for FD = 4750


    Interest Difference =4750-3644.19=1,105.81




    ඕක හොඳට කියවල බැලුවම තේරෙයි තියන චාන්ස් එක මොකක්ද කියල. හැබැයි අනිවා මාසෙට ලෝන් එක ගෙවන්න ඉන්කම් එකක් තියෙන්න ඕන නැතුව අරගත්තොත් නම් පට්ට පාඩුයි.


    තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල ගණං හදල පෙන්නුවෙ. තීරණය ඔයාලගේ අතේ තමයි. කොහොම හරි පාඩුවක් නම් වෙන්නෙ නෑ.

    Lankawe Loan walata Tax gahanne nadda:baffled:

    Fix-Depo.jpg
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Lankawe Loan walata Tax gahanne nadda:baffled:

    Fix-Depo.jpg


    මචං මේ මම ගිය මාසෙ ගත්ත ලෝන් එකක්, මේක Schedule වෙලා තියෙන හැටි තමයි දැම්මෙ. ටැක්ස් මුකුත් නෑ. මම කළිනුත් මේ වගේ ලෝන් අරගෙන තියෙනව, මේ කියන ගානම කියන දවසටම කැපෙනව.


    Capture.png
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මචං මේ මම ගිය මාසෙ ගත්ත ලෝන් එකක්, මේක Schedule වෙලා තියෙන හැටි තමයි දැම්මෙ. ටැක්ස් මුකුත් නෑ. මම කළිනුත් මේ වගේ ලෝන් අරගෙන තියෙනව, මේ කියන ගානම කියන දවසටම කැපෙනව.


    Capture.png

    Loan eka gana puluwan FD time ekatamada Nathan deka wenawa process enawada FD eka hold wela