Bank Loan Rates

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන්ලා,

    මේ දවස් වල loan rates කොහොමද කියල දන්නා අය කියපල්ලකෝ.
    ලක්ෂ 30 ක් ගන්ට ඔනී Personnel Loan.

    Rep ++.
    ;);):nerd:

    Mcn NSB 13.5%- 15%

    NTB 15.5-20% - Personal Loans

    DFCC - 15%-17% - Personal Loans

    Sampath 16%-19% - Personal Loans

    Matahaka wdyata damme mama poddak hoyala balapn kokatath