මේ දවස් වල loan rates යන්නේ කොහොමද? දන්නා අය ඉන්නවා නම් කියන්න. ඉස්සරහට අඩු වෙයිද rates?
code_infinity Well-known member Sep 20, 2023 222 256 63 Jan 30, 2025 #1 මේ දවස් වල loan rates යන්නේ කොහොමද? දන්නා අය ඉන්නවා නම් කියන්න. ඉස්සරහට අඩු වෙයිද rates? Reactions: DadayamBatta
DadayamBatta Well-known member Apr 3, 2023 1,269 1,117 113 Jan 30, 2025 #2 යාලුවෙක් apply කරා කොමර්සල් බැංකුවේ 13.5% .වාහන ගෙන්නන්න පටන් ගත්තම leasing /loan rates වැඩි වෙයි Reactions: code_infinity