Banku naya, Savings, Leasing, OD, hari banku gana Danagann one dewal thiyenawa num ahanna. puluwan vidihata uparimayen kiyala denna puluwan. Kawuruth amaruwen inna welawak ne meka.
Last edited:
Interest aduy neda dan bank ekata kamati welawaka eka wadi karanna puluwanda
Fd walatat denne 6% witaray
Salli bankuwe dala nam wadak na
For deposits : F/D s wala rates ehema adu wadi karanna be. Eka oya dana period ekata fixed rate ekak denne.
For loans: loans walat fixed rates wenas karanna be, but floating rates time to time change wenawa.
Me kale oyata bankuwe invest karanawanum SENIOR CITIZEN 15% or 14.06% thamai danna wenne.
(1)Rajaye Bank Ekakin (NSB) Uparima Keeyak Ganna Puluwanda as Personel Loan - For Guarantors?
Salarary * 20 Max vage evaluation (unofficial) ekak karanawada?
(2) Guarantors same capacity (Salary) venna oneda?
මම පොදුවේ ප්‍රශ්න කිහිපයක් අහන්නම්
Job එකක් කරන කෙනෙක් Paysheet පෙන්නලා කොහොමද ලෝන් එකක් ගන්නෙ සහ ඒ සම්බන්ධ විධිවිදාන පොඩ්ඩක් පැහැදිලි කරන්න
Online ජොබ් කරන කෙනෙක්ට එහෙම නැත්නම් ගෙදර ඉදල වැඩ කරන කෙනෙකුට Loan එකක් ගන්න පුළුවන් කොහොමද
මේ වෙලාවේ ඉහත ක්‍රම දෙකෙන්ම ගන්න වාසි දායකම බැංකුව මොකද්ද
මම 14.5% ගත්ත ලෝන් එකක් 9% convert කරා බැන්කුවට කරලා. ඒ වගේම බැන්කුත් ඕවා අපිට කියන්නේ නැතුව change කරනවද? ඇත්තටම මේවා fixed interest නෙමෙයිද?
Od wena hati dannawa. Eka gewana widiha. Intrest rate hadena hati? Kochchra dawask puluwanda:OD eka gana oya danna dewal tika kiyanna. etakota mata eka oyata kiyala denna lesi bro
Assuming this is about my post.1. Oya bank ekata gihin kiwwada? natnum call kalada
2. Oya loan eka aran kochchara kaalayak wenawada
3.Oya kochchara kal ban ekat ekka ganu denu karanawada