Bank Manager ge Number එක හොයාගන්නේ කොහොමද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,236
    12,758
    113
    38
    Payment Gateway එකක් ගන්න ගියා එකේ Foum එකේ පුරවන්න තියෙනවා

    බැංකු Account එකට අදාළ බැංකුවේ Branch Manager ගේ Mobile Number එක

    බැංකු වලට කතා කලාට එක දෙන්නේ නෑ උන් කියනවා බැංකුවේ Number එක දාන්න කියලා ඕනේ කෙනා ඒ Number එකට කතා කරලා වැඩේ කරගන්න පුළුවන් කියලා.

    මොකද කරන්නේ ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නදුන් පුතා. ෆේක් වලින් ඇහුවත් අල වෙන එකේ උඹේ මව්ට කිරියේ එකවුන්ට් එකක් හදල දීලා උඹට එන ප්‍රශ්න එයා හරහා ඇහුවොත් මොකද?🤣🤣

    26 දැක්කත් බය හිතෙනවා 🤣
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,236
    12,758
    113
    38
    marx-gateway eka ganin
    අදමයි ඇහුවේ බලන්නම්
    Bank ekata call ekak ganin ude 8 ta
    8 weddi manager allanna amaruy tikak
    Kiyapan 10 million transaction ekak karanna ona manager ge mobile number eka denna urgent kiyala
    ටිකක් අවුල් එක ඕක අහපු දවසේ බැංකුවේ හොර කමක් උණා , මාව අල්ලන් යයි නැත්තම් උන්ට සැකයක් ආවා පොලිසියට කතා කොලොත් මට ඔන්න ඔය ප්‍රශ්න ගොඩක් ම තියෙන්නේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අදමයි ඇහුවේ බලන්නම්

    ටිකක් අවුල් එක ඕක අහපු දවසේ බැංකුවේ හොර කමක් උණා , මාව අල්ලන් යයි නැත්තම් උන්ට සැකයක් ආවා පොලිසියට කතා කොලොත් මට ඔන්න ඔය ප්‍රශ්න ගොඩක් ම තියෙන්නේ
    😢
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බෑන්ක් මැනේජර් ගෙන් අහන්න
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Mokak? PayHere gatta apith lagadi ohoma ewa ahuwe nane. 2checkout ekath approve wela tibba after 1 month

    BTW bank eka mokadda ? samnyen manger ge number eka denava SO kenek unath.