bank salaries

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මචන් කොමෙර්ෂල් බෑන්ක් මැනේජර් කෙනෙකුට කියක් විතර පඩි හම්බෙනවද? ලංකාවේ ටිකක් ලිඩින් බ්‍රාන්ච් එකක.වේන බෙනිෆිට්ස් එහෙම තියේද?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,074
    4,853
    113
    මචන් කොමෙර්ෂල් බෑන්ක් මැනේජර් කෙනෙකුට කියක් විතර පඩි හම්බෙනවද? ලංකාවේ ටිකක් ලිඩින් බ්‍රාන්ච් එකක.වේන බෙනිෆිට්ස් එහෙම තියේද?
    Akka badinnda yanne :lol:
     
    • Haha
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,307
    113
    මචන් කොමෙර්ෂල් බෑන්ක් මැනේජර් කෙනෙකුට කියක් විතර පඩි හම්බෙනවද? ලංකාවේ ටිකක් ලිඩින් බ්‍රාන්ච් එකක.වේන බෙනිෆිට්ස් එහෙම තියේද?
    min 2 3 laks athi. Bonus ehema set wenawa performance matha
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,211
    17,659
    113
    100,000 කාලේ හැටියට මේක ලොකු ගානක් නෙවෙයිනේ මචන්.
    ඔවු ඉතිං ඒක ඇත්ත.. තව allowance එහෙම තියනව හැබැයි හරියටම දන්නෙ නෑ.. business world එකට ලොකු exposures එකක් ලැබෙන තනතුරක් එක්කනෙ. business mind එකක් තියන කෙනෙකුට bank එකේ benefits එහෙම use කරල හොද investment එකට යන්න business partnership එකකට එහෙම යන්න chance එහෙම සෙට් කරගන්න ත් පුලුවන්.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,211
    17,659
    113
    leading branch ekak nam 1mil kittu wenna athi serama bonus ekka or wadi wennath puluwan
    gov walath 3-5+ normal branch wala manager ta
    traniee 1.5 yanawa
    සිරාවට? එච්චර දෙනවද? යකූ දන්නව නම් AL වලින් HNB යනව. මට බෑන්ක ඇසිස්ටන්ට් යන්න චාන්ස් එකකුත් ආව ඒ කාලෙ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සිරාවට? එච්චර දෙනවද? යකූ දන්නව නම් AL වලින් HNB යනව. මට බෑන්ක ඇසිස්ටන්ට් යන්න චාන්ස් එකකුත් ආව ඒ කාලෙ.
    1mil yanawa athi kiwwe leading branch wala mama eka nam hariyata danne naha.

    btw 3-5+ kohomath yanawa kiyana eka nam dannawa,