කලින් Euro ජොබ මාරු කරලා දැන් LKR වෙන්න යන්නේ. මොකද්ද හොද බැංකුව පඩි ගන්න? බෙනිෆිට් එහෙම හොද, loan එකක් එහෙමත් ගන්න වෙයි, CC එකකුත් ඕනේ පස්සේ. Online banking No.1 priority.
සම්පත් එකක් තියේ ගූ 70යි, debit card එකක් මාරු කරන්නම මුන්ට පැය 1 හමාරක් ගියා. මුන් මට credit card එකක් දෙන්නත් බෑ කිව කලින් දවසක net salary 2+ නෑ කියල, අඩු කුලේ බැංකුවක්. ගූ ගහන්න ඕනේ. L L L
සෙලාන් එකක් තියේ ඒක නං මාරු ගිය ගමන් වැඩේ කරලා දෙනවා, කරදර නෑ, හැබැයි අපේ ටවුමේ නෑ බ්‍රාන්ච් එකක් කෑගල්ලට යන්න ඕනේ වැඩක් කර ගන්න. weekend වහල. ඉස්සර 12ට වැඩ පටන් ගතට හින්ද උදේ ගිහින් එනවා. දැන් 9-5. හදිස්සියට යන්න උනොත්, යන්න වෙන්නේ නිවාඩු දාල තමා, අපරාදේ නිවාඩු. L
Online තමා ගොඩක් වැදගත්, රජයේ ඒවගේ app එක load වෙද්දී කාල නිදාගෙනත් අවහැකි. ( ඉස්සර නං එහෙමයි, දැන් කොහොමද දන්නේ නෑ ) L L
මේ බැංකු ටික මෙහෙ තියේ HNB, Com, Sampath, DFCC, NSB, Peoples, BOC.
මොකද කරන්නේ?