රුපියල් වලින් පඩි ගන්න අය එන්න

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Commercial Bank

    DOT COM kiyala teen account ekakin patan gaththe. 15+ years now

    Document related things are very smooth. when you build a healthy long term relationship, opportunities are endless.

    Personal Loans - you just submit online and only go and sign the document when the loan is ready to imburse
    Credit Cards - Use & pay properly over the the time, can exceed LKR 1,000,000 limit easily

    Charges are bit high, but totally okay with the service offered.
    Combank acc ekkuth tynw unge app eka nan patta chora. flash ok. Thanks balanna one.
    BOC තමයි Recommend කරන්නෙ.
    Online banking app එක එහෙම සවුත්තුයි තමයි. හැබැයි Loan එකක් එහෙම ‍ලේසියෙන් ගන්න හිතන් ඉන්නව නම් BOC එකේ Account එක maintain කරන්න. අනික් බැංකු වල Apps ලස්සන උනාට උන් ලෝන් දෙන්නෙ සල්ලි තියෙන උන්ට විතරයි. සල්ලි පැලෙන්න තියෙනව කියල ඔප්පු කරන්න ඕන ඒවයින් loan එකක් ගන්න.
    Mn nan oke anit patta ahla tynne, hehe. Dan hoda ati ehnn. Awla kynne mehe okkom wge boc people's account tynne. Udeta ehema patta polima. Wdk krgnna gyoth epa wenw eka hinda. Blmu, thanks.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Mn nan oke anit patta ahla tynne, hehe. Dan hoda ati ehnn. Awla kynne mehe okkom wge boc people's account tynne. Udeta ehema patta polima. Wdk krgnna gyoth epa wenw eka hinda. Blmu, thanks.
    mokada dannawada mama ehema kiwwe. ewunge manager la ta gov eken koti gaanak hambenawa loan deepalla kiyala gov eken. un kohoma hari loan denna balanne. current acc ehema maintain karanna puluwan nam supiri. but app ekai service ehema anthimai. but loan paththen maru.
    pvt banks okkoma hondai. loan ekak denne ne malaata. mata loan ekak ganna gihin ge hadanna issara, mara kattak kaala berima thena vehicle eka re-finance kara ayema
     
    • Wow
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    mokada dannawada mama ehema kiwwe. ewunge manager la ta gov eken koti gaanak hambenawa loan deepalla kiyala gov eken. un kohoma hari loan denna balanne. current acc ehema maintain karanna puluwan nam supiri. but app ekai service ehema anthimai. but loan paththen maru.
    pvt banks okkoma hondai. loan ekak denne ne malaata. mata loan ekak ganna gihin ge hadanna issara, mara kattak kaala berima thena vehicle eka re-finance kara ayema
    Happa, ehemth seen ekkd. Balannan mn ehnn thanks!
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,852
    113
    HNB තමයි.... ඇප් එක නම් දන්නේ නෑ.... Browser එකෙන් log වෙලා වැඩ කරගන්නේ..... සෙනසුරාදා වරුවක් ඇරලා.

    Commercial සමහර branch ඉරිදා ඇරලා.

    TT වගේ කරනවා නම් Peoples, BOC හොඳයි.

    NTB නම් ගූ

    mokada dannawada mama ehema kiwwe. ewunge manager la ta gov eken koti gaanak hambenawa loan deepalla kiyala gov eken. un kohoma hari loan denna balanne. current acc ehema maintain karanna puluwan nam supiri. but app ekai service ehema anthimai. but loan paththen maru.
    pvt banks okkoma hondai. loan ekak denne ne malaata. mata loan ekak ganna gihin ge hadanna issara, mara kattak kaala berima thena vehicle eka re-finance kara ayema
    BOC එකද Peoples එකද?
    ------ Post added on Nov 19, 2024 at 11:42 AM
     
    • Love
    Reactions: Gwynbleidd

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    BOC තමයි Recommend කරන්නෙ.
    Online banking app එක එහෙම සවුත්තුයි තමයි. හැබැයි Loan එකක් එහෙම ‍ලේසියෙන් ගන්න හිතන් ඉන්නව නම් BOC එකේ Account එක maintain කරන්න. අනික් බැංකු වල Apps ලස්සන උනාට උන් ලෝන් දෙන්නෙ සල්ලි තියෙන උන්ට විතරයි. සල්ලි පැලෙන්න තියෙනව කියල ඔප්පු කරන්න ඕන ඒවයින් loan එකක් ගන්න.
    බැංකු වල Apps ලස්සන උනාට උන් ලෝන් දෙන්නෙ සල්ලි තියෙන උන්ට විතරයි. සල්ලි පැලෙන්න තියෙනව කියල ඔප්පු කරන්න ඕන ඒවයින් loan එකක් ගන්න - මේක නම් ඇත්ත .

    දැන් බැංකුවට ගිහින් ඒ ඉල්ලන දේවල් දෙන්න ගියාම , ඇත්තටම ලෝන් ගන්න තරම් අහේනියක් නෑ කියල තේරෙන්නත් පුළුවන් . :)

    ලෝන් අරන් තියෙනවා , මුල්ම ලෝන් එක COM බැංකුවෙන් 2010දී විතර . පඩිය දිහා බලල දෙන්න බැහැ කිව්වා :( දුකයි ඉතින් . මැනේජර්ට ගිහින් දුක කිව්වම ඇප්රූ කරලා දුන්න . බයික් එකක් ගන්න ලෝන් එක දැම්මේ , රුපියල් 100,000/-. බයික් එක 125ක් හරි 150ක් වගේ මතක හැටියට, බ්‍රෑන්ඩ් නිව් . ඩිස්කවරියක් :) .

    දැන් නම් , කෝල් කර කර අහන්නේ ලෝන් ඕනෙද , කාඩ් ඕනෙද , බිස්නස් බන්කින් එකක් ඕපන් කරමුද , ලීස් එකක් දාමුද කියල . ඇත්තටම ඇත දෙන්න ඕන , ඇවිදින්න පටන් ගන්න හදද්දී . බැංකු කරන්නේ ඒකෙ අනිත් පැත්ත .

    NDB , UB , HNB ටිකක් ශේප් එකේ සපෝර්ට් එකක් දෙනවා SME / සාපේක්ෂව අඩු පඩි තියෙන අයට .

    NTB , HSBC Upper middle class වගේ තමා ෆෝකස් කරන්නේ .

    ඔය මොනා කරත් , බ්‍රාන්ච් එක මත ගොඩක් දේවල් ඩිපෙන්ඩ් වෙනවා .
     
    • Wow
    Reactions: Gwynbleidd

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    Bank dan patta competitive , mama ada tax documents tikaka ganna BOC, Standard Chartered , Com bank thunatama giya.

    Hodama service aka hambu une BOC aken , anith deketh awulak wune naa 30 mins athule wade karala dunna.

    Online banking nam mata best Standard chatered marama simple, password reset anan mananam gemak naa. onema ATM akakin free cash withdrwa karanna puluwan.

    Habei ithin interest ahema naa.
     
    Banku nan kariyo thama. Okun nkn shortak gahan ehm gyoth ganan ganneth na padiya keewma thama sir kiyala katha krnne wsgpt.
    Bank dan patta competitive , mama ada tax documents tikaka ganna BOC, Standard Chartered , Com bank thunatama giya.

    Hodama service aka hambu une BOC aken , anith deketh awulak wune naa 30 mins athule wade karala dunna.

    Online banking nam mata best Standard chatered marama simple, password reset anan mananam gemak naa. onema ATM akakin free cash withdrwa karanna puluwan.

    Habei ithin interest ahema naa.
    BoC people's thama mehe gdk aya use krnne, aswasuma ehm enne boc ne, polima itin ude idan, pddk amarui wade itin inna gyhma, hehe.

    Api itin podi town ekka inne gdk banku na, thiyana tiken hodma eka thorgnd wenw 😭
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඔය මොනා කරත් , බ්‍රාන්ච් එක මත ගොඩක් දේවල් ඩිපෙන්ඩ් වෙනවා .

    මේක ඇත්ත. මීට අවුරුදු 6 කට විතර කලින් මම ලෝන් එකක් ගන්න HDFC එකට ගියා. housing loan එකකට. ඉඩම ඇපේට තියල දෙන්න බෑ කිව්ව. වත්කම් මොනවද ඇහුව. . ආදායම් එන්නෙ කොහොමද ඇහුව. ඒ හැම එකම පෙන්නුව. මාගල් වගේ current account history පෙන්නුව. ඊටපස්සෙ උන්ට සැකේ hosting business එකක් කරනව කිව්වම. උන්ගෙ හිතේ illegal දෙයක් කියල. පස්සෙ reagonal manager ට දැම්ම. ඌටත් පැහැදිලි කරා පැය ගානක්. ඉඩමත් බලන්න ආව. දුන්නෙම නෑ. රජයෙ සේවකයෙක් ඇපේට ඕන ගගා නැටුව. branch manager ත් එහෙමමයි. පස්සෙ මම ගේමක් ගහල අවුරුදු 3න් ගේ හදල ඉවර කරා අවුරුද්දෙන් හදන්න තිබ්බ එක. ලෝන් එක දුන්න නම් අවුරුද්දෙන් හදනව. ඉතින් අවුරුදු 3ක් ගියා. අවුරුදු 3ට පස්සෙ අර බැංකුවේ මැනේජරය හම්බුනා අහම්බෙන් දවසක්. මම ඌට ටෝක් කරා ඔයාල ලෝන් එක දුන්නෙ නැහැනෙ. මම ඉතින් අවුරුදු 3න් කොහොම හරි හැදුව ලෝන් නැතුව කියල. මෙන්න දවසකට පස්සෙ ඌ මට කෝල් කරල කියනව, "ඔයා ඔය කරන දේ අපිට කරන්න බැරිද?" කියල. මම හික් ගාල හිනා වෙලා එහෙම බෑ කියල තිබ්බා.

    අතේ සතේ නැති කාලෙ 150,000 ක ලෝන් එකක් දුන්නෙ RDB එකෙන් විතරයි. අනික් එකෙක් වත් නැති බැරි එකෙක්ට Loan එකක් දෙන්නෙ නෑ ලේසියෙන්.
     
    Lakii123

    Junior member
  • Oct 13, 2017
    53
    55
    18
    thanks, you had my requirements. lease or loan for a new vehicle next year hehe.
    Math lease eka ganna one nisa thamai mulinma bank ekata join une. Mulin salary awe HNB passe mata hithuna DFCC hodai kiyala eeta passe salary ekath ekatama demma. Mage nam branch eke yaluwek innawa uta call kalama okkoma weda tika karala denawa. wena branch walin wedak karaganna giyamath awlak wela naa wede ikmanin karala dunna.
     
    • Love
    Reactions: Gwynbleidd