Bank transfer?

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Mam eeyeth Thread akak damma, mata sampath bank ake branch akakata gihin com bank hari seylan bank akata hari salli yawanna puluwaoda? mama ada sampath hot line akata katha karala ahuwama baha kiwwane :/ kawruth yawala nadda?
     
    • Like
    Reactions: DAMER

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    සම්පත් එකේ බෑන්ක් ඩ්‍රාෆ්ට් කොලයක් ඉල්ලගෙන පුරෝපන්.. 650ක් චාර්ජ් කලා 2014. දැන් කොහොමද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: ll-MegaMind-ll

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    Puluwan slips walin one bank ekka godak branch wala karanne natte ee gena danna officers la neti hindayi unta oya wage dekata dagalanda tiyena akametta hindayi.
     
    • Like
    Reactions: ll-MegaMind-ll

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    සම්පත් විශ්ව එකෙන් ඕන bank එකකට transfer කරන්න පුළුවන්. Rs.50ක් යනවා හැබැයි. within 24h වගේ වැටෙනවා.
     
    • Like
    Reactions: ll-MegaMind-ll

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    සම්පත් විශ්ව එකෙන් ඕන bank එකකට transfer කරන්න පුළුවන්. Rs.50ක් යනවා හැබැයි. within 24h වගේ වැටෙනවා.

    ඔව් මේ ක්‍රමෙන් යවන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් 1ක් පවා තියෙනවා. පුලුවන්නම් බෑන්ක් 1කට ගිහින් කතා කරන්න කරලා දෙයි, හැබයි ගිනුම ආරම්භ කල එකටම යන්න බලන්න, නැත්තම් දාහක් හේතු කියයි.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව් මේ ක්‍රමෙන් යවන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් 1ක් පවා තියෙනවා. පුලුවන්නම් බෑන්ක් 1කට ගිහින් කතා කරන්න කරලා දෙයි, හැබයි ගිනුම ආරම්භ කල එකටම යන්න බලන්න, නැත්තම් දාහක් හේතු කියයි.

    Sampath vishwa activate karaganna one kiyanna. 509/year worth it.
    Matanam vank ekenma password eka gahala activate karagaththe.
     
    viduwa

    Member
    Aug 18, 2012
    60
    5
    0
    මචෝ seen එක මෙහෙමයි.. ලංකාවේ බැංකු අතර සල්ලි යවන්න පුලුවන් විදි දෙකක් තියෙනව. SLIPS & RTGS
    SLIPS වලින් උදේ 11ට කලින් (වේලාව බැංකුව අනුව වෙනස් වෙනව) යවන ඒවා එදාම CR වෙනව ඊට පස්සෙ යවන ඒවා ඊලඟ දවසෙ තමයි CR වෙන්නේ. මේකෙ ගානත් අඩුයි. RTGS නම් ක්ශනිකව ඒදාම cr වෙනවා හැබැයි ගාන සැරයි. මේකෙන් සාමානයෙන් යවන්නෙ ලොකු ගනන් විතරයි මයෙහිතේ. හැබැයි මේ දෙකම කරන්න බැන්කුවේ ගිනුමක් තියෙන්න ඕන මයෙහිතේ. උඹට SLIPS යවන්න මොකක් හරි බැංකුවකින් බෑ කිව්ව නම් ඒක බැංකුවක් නෙවෙයි බන්, උඹ කියපන් ඒ බැංකුව ලමයෙකුට දෙන්න කියල.....hiks....:)
     
    Last edited:
    • Like
    Reactions: ll-MegaMind-ll

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    මචෝ seen එක මෙහෙමයි.. ලංකාවේ බැංකු අතර සල්ලි යවන්න පුලුවන් විදි දෙකක් තියෙනව. SLIPS & RTGS
    SLIPS වලින් උදේ 11ට කලින් (වේලාව බැංකුව අනුව වෙනස් වෙනව) යවන ඒවා එදාම CR වෙනව ඊට පස්සෙ යවන ඒවා ඊලඟ දවසෙ තමයි CR වෙන්නේ. මේකෙ ගානත් අඩුයි. RTGS නම් ක්ශනිකව ඒදාම cr වෙනවා හැබැයි ගාන සැරයි. මේකෙන් සාමානයෙන් යවන්නෙ ලොකු ගනන් විතරයි මයෙහිතේ. හැබැයි මේ දෙකම කරන්න බැන්කුවේ ගිනුමක් තියෙන්න ඕන මයෙහිතේ. උඹට SLIPS යවන්න මොකක් හරි බැංකුවකින් බෑ කිව්ව නම් ඒක බැංකුවක් නෙවෙයි බන්, උඹ කියපන් ඒ බැංකුව ලමයෙකුට දෙන්න කියල.....hiks....:)

    I do office fund transfers in both ways :)

    ඔව් මේ ක්‍රමෙන් යවන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් 1ක් පවා තියෙනවා. පුලුවන්නම් බෑන්ක් 1කට ගිහින් කතා කරන්න කරලා දෙයි, හැබයි ගිනුම ආරම්භ කල එකටම යන්න බලන්න, නැත්තම් දාහක් හේතු කියයි.

    Machan you can do bank transfers automatically through sampathvishwa.com and small amount will be charged. Same thing could be done through the app.

    To activate it, go to web site and register first. if u already have account u should select "existing customer" option.then go to branch and ask to activate. u can go to any branch. no need to go same branch.
     
    • Like
    Reactions: ll-MegaMind-ll