Online නෙවේ මචන් මට බෑන්ක් එකට ගිහින් වැඩේ කරන්න ඕනCEFT වල ලිමිට් එකක් තියනවා නේ 5M ද කොහෙද, මම 5M වෙනකන් CEFT කරලා තියනවා
හැබැයි හැම ඔන්ලයින් බැංකින් සිස්ටම් එකකම අපිට ඕන විදියට ඕක මාරු කරන්න බැහැ, සමහර ඒවයෙ විතරයි පුලුවන්.
සමහර ඔන්ලයින් බැංකින් සිස්ටම් වල ලිමිට් එක කියලා හදා ගන්න ඕන, ලොකු ලිමිට් එකක් ඕන නම්
