Bank transfer

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,119
    669
    113
    එක bank එකකින් තව bank එකකට ලොකු ගානක් transfer කරන්නෙ කොහොමද?
    (Peoples to nsb වගේ වෙනස් බෑන්ක් දෙකක් අතර)
    Online නෙවේ බෑන්ක් එකට ගිහින් කරන විදිය දැනගන්න ඕන.
    ඉඩමක් වාහනයක් ගන්නකොට කරන නීත්‍යානුකූලව වැඩේ වෙන විදිය දැන ගන්න ඕන
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    CEFT වල ලිමිට් එකක් තියනවා නේ 5M ද කොහෙද, මම 5M වෙනකන් CEFT කරලා තියනවා
    හැබැයි හැම ඔන්ලයින් බැංකින් සිස්ටම් එකකම අපිට ඕන විදියට ඕක මාරු කරන්න බැහැ, සමහර ඒවයෙ විතරයි පුලුවන්.
    සමහර ඔන්ලයින් බැංකින් සිස්ටම් වල ලිමිට් එක කියලා හදා ගන්න ඕන, ලොකු ලිමිට් එකක් ඕන නම්
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    1.slip eken karanawa nam kohomada

    2.ceft karanawa nam kohomada

    in-detail explain karanna please

    photos ehemath dala (ceft form/ slips)
    purawana hati kiyala
    charges ganath wisthara karala
     
    • Wow
    Reactions: Babysaban

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,119
    669
    113
    CEFT වල ලිමිට් එකක් තියනවා නේ 5M ද කොහෙද, මම 5M වෙනකන් CEFT කරලා තියනවා
    හැබැයි හැම ඔන්ලයින් බැංකින් සිස්ටම් එකකම අපිට ඕන විදියට ඕක මාරු කරන්න බැහැ, සමහර ඒවයෙ විතරයි පුලුවන්.
    සමහර ඔන්ලයින් බැංකින් සිස්ටම් වල ලිමිට් එක කියලා හදා ගන්න ඕන, ලොකු ලිමිට් එකක් ඕන නම්
    Online නෙවේ මචන් මට බෑන්ක් එකට ගිහින් වැඩේ කරන්න ඕන:yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    mokadda ban oken salli tika aran anik bank ekata ginihin deposit karapanko.Kiyak da gana,nathinam bank draft ekak ginihin diyan.
     
    • Haha
    Reactions: Babysaban