ටිකක් කට්ට කාල හරි කමක් නෑ රජයේ බැංකුවකින් ගන්න.. පුද්ගලික ඒවගෙ පොලිය වැඩී.. ඔක තේරෙන්නෙ ගෙවාගන යනකොට තමා.. මහජන බැංකුව RDB වගේ එක්කින් අහල බලන්න.. උන් ඔක්කොම විස්තර දෙනවා.. මං සම්පත් එකෙන් ගන්න බැලුවා එක පාරක්.. උන් කිව්වා ලක්ෂ 10ට වඩා වැඩි ගනක් දෙන්නෙ මොකද එයලා Land එක බලන්න එනවා තව Estimate අනන්මන් වලට කොහොමත් ලක්ෂයක් විතර යනවා කිව්වා.. මං එකෙන්ම වැඩේ අතඇරිය....



thanks machanala help ekata.. gedara plan ekak illanwada bn.. machan land ekata yanna thinne 5 feet road ekak bn.. ekata paas karaida loan ekak



installment eke structure eka ahaganin portion of interest and capital repayment mokada nodanna unge interest portion wadi karanwa ithin tikak gewala passe anith tika eka para gewanna giyath adu wenne na capital repayment eka lokuwata