kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Machanla Housing loan ekak ganna hodama place eka mokakda machanla.. ewagema monada thina waasi awaasi kiyalath poddk kiyannakoo.. ganna lesi kramyak thinawada.. monawda proof karanna ona...

    Help please
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ටිකක් කට්ට කාල හරි කමක් නෑ රජයේ බැංකුවකින් ගන්න.. පුද්ගලික ඒවගෙ පොලිය වැඩී.. ඔක තේරෙන්නෙ ගෙවාගන යනකොට තමා.. මහජන බැංකුව RDB වගේ එක්කින් අහල බලන්න.. උන් ඔක්කොම විස්තර දෙනවා.. මං සම්පත් එකෙන් ගන්න බැලුවා එක පාරක්.. උන් කිව්වා ලක්ෂ 10ට වඩා වැඩි ගනක් දෙන්නෙ මොකද එයලා Land එක බලන්න එනවා තව Estimate අනන්මන් වලට කොහොමත් ලක්ෂයක් විතර යනවා කිව්වා.. මං එකෙන්ම වැඩේ අතඇරිය....
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දෙන් ගොඩක් බැංකු වල ඉක්මනටදෙනවා

    ඉස්සෙල්ලම බැංකුව තෝරා ගනින්
    application ගනින්
    ගෙදර ඔප්පුවේ කාගේ නමටද අහනවා
    උබේ ආදායම බලනවා
    ගෙදර හදන්න නම් ඉඩමේ විස්තර ඉල්ලනවා ( ඔප්පුව,විදි රේඛාව,ප්‍රධාශීය සභා අනුමැතිය))
    ගෙදර ප්ලාන්

    උබ දීල තියෙන විදිහට කිවේ ඉස්සෙල්ලා බංක ගිහින් අහපං උන් කියාවි
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ටිකක් කට්ට කාල හරි කමක් නෑ රජයේ බැංකුවකින් ගන්න.. පුද්ගලික ඒවගෙ පොලිය වැඩී.. ඔක තේරෙන්නෙ ගෙවාගන යනකොට තමා.. මහජන බැංකුව RDB වගේ එක්කින් අහල බලන්න.. උන් ඔක්කොම විස්තර දෙනවා.. මං සම්පත් එකෙන් ගන්න බැලුවා එක පාරක්.. උන් කිව්වා ලක්ෂ 10ට වඩා වැඩි ගනක් දෙන්නෙ මොකද එයලා Land එක බලන්න එනවා තව Estimate අනන්මන් වලට කොහොමත් ලක්ෂයක් විතර යනවා කිව්වා.. මං එකෙන්ම වැඩේ අතඇරිය....

    ඔව් මචං මහජන බැංකු පලයන් උන්ගේ ණය සාධාරණයි,අනිත් දේ කලින් ගෙවන්න උනොත් උන් දෙන වාසි වැඩි, හොයලා බලපන් උන්ගේ ගොඩක් ඒවගේ ගණන් අඩුයි,මම දැකලා තියෙනවා:yes::yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ]රජයේ බැංකු වල මචං නීති වැඩි අ නිසා උනුත් බේරිලා රස්සාව කරන්න ඕන නෙ,පොඩ්ඩක්කට්ට [/COLOR
     
    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    thanks machanala help ekata.. gedara plan ekak illanwada bn.. machan land ekata yanna thinne 5 feet road ekak bn.. ekata paas karaida loan ekak
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    thanks machanala help ekata.. gedara plan ekak illanwada bn.. machan land ekata yanna thinne 5 feet road ekak bn.. ekata paas karaida loan ekak

    eka loku issue ekak wenne ne, uba gihin ahapan,penna gaman road 1awla kiyanna yanna epa ;););)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    govt job nam mahajana bank blpan.dan ikmnta denawa. anika puwan ikmnta ganin interest rate tawa up wei danatth up .kalinta wada:) installment eke structure eka ahaganin portion of interest and capital repayment mokada nodanna unge interest portion wadi karanwa ithin tikak gewala passe anith tika eka para gewanna giyath adu wenne na capital repayment eka lokuwata:)
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Nsb thamai hoda, but seylan bank eke service eka niyamai.aduma rate thiyenne rajya ukas ha ayojana bankuwe