Banking course help (උදවුවක් දෙන්න)

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Banking course help (උදවුවක් දෙන්න)

    මචන්ලා...
    මන් banking course 1කක් කරන්න කියල බෑලුවෙ...මේ යටින් දාලා තියන course වලින්
    කරන්න හොද course 1කක් කියනවද
    banking assistant
    bank clerk
    banking trainee
    trainee staff assistant
    customer service assistant
    banking executive

    course 1කෙන්න් පස්සේ ජොබ් 1කක් සෙට් කරගන්න පුලුවන් වෙයි නෙද
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    මමක් සීබී එෆ් කරපු එකෙක්.ජොබක් සෙට් වෙන්නනම් ලක් එකත් ඹ්න.මම නම් කියන්නෙ ඩිග්රියක් කරහං
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මචන්ලා...
    මන් banking course 1කක් කරන්න කියල බෑලුවෙ...මේ යටින් දාලා තියන course වලින්
    කරන්න හොද course 1කක් කියනවද
    banking assistant
    bank clerk
    banking trainee
    trainee staff assistant
    customer service assistant
    banking executive

    course 1කෙන්න් පස්සේ ජොබ් 1කක් සෙට් කරගන්න පුලුවන් වෙයි නෙද

    After O/L or A/L join wenna puluwan job set ekakne uba dala thiyenne machan..course kara kiyala kisima wadak wenne na..banking job tika A/L nathuwa karana mama danna ayama innawa...ube danata thiyena qualifications monawada ? PM me
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය පාටමාල කොච්චර දුරට ශුවර්ද කියල මම දන්නෙ නැහැ මොකද මේ ලගකදි මගෙ නැදැ නන්ගි කෙනෙක් com bank එක interview ගියා. එයත් ඔය බැන්කු පාටමාලවක් හදාරල තිබුන. හැබැයි ඒක interview එකේදි plus point එකක් වෙලා තිබුනෙ නැහැ. කොහොම උනත් කෙල්ලගෙ OL / AL results, English Language knowledge එක නිසයි job එක හම්බ වුනා. මේ දවස් වල Training යනව.

    ඒ හින්ද ඔව ගැන තවපාරක් හිතල නීරනයක් ගන්න
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    machan umbata campus marks madi nam machan banking karanna. eke problem ekak ne. IBSL eke banking karanna CBF and DBF kiyala courses 2 k thihyenawa. First CBF then the DBF. CIMA wage godak ganan ne.

    A/L walata commerce karala tiyenawa nam awulak ne. Work karana gamanma owa karannath puluwan