Banking exam papers

මම උඹට කියන්නම් ඇත්තටම මට වෙච්ච දෙයක්. මම කලින් අවුරුද්දක එක්කෙනුකට ඕන වෙලා කතා කරා විභාග දෙපාර්තමේන්තුවට ඒකෙ හැම එකාම වෙන එකෙකුට දානවා. මෙයාට කතා කරන්න කියල. පස්සේ තුන්වෙනි පාරට විතර දුන්නු එකාට මම කිව්වා දැන් කී දෙනෙකුට දැම්මද මට පේපර්ස් ගැන දැනගන්න පුළුවන් කෙනෙක් ඇත්තෙම නැද්ද කියල. ඊට පස්සේ ඌ එහෙනම් මෙයාට කතා කරන්න කියල නොම්මරයක් දුන්න.
මම ඒකට කතා කරහම එකෙක් නිකම් අමුතු වොයිස් එකකින් කතා කරා. මට තේරුණා අරූ මට දීල තියෙන්නේ කොමා ගෙ නොම්මරේ කියල. ඌ මගෙන අහනවා මොනවද දැන ගැන ඕන කියල. මම කිව්වා බැංකු විභාගෙට එන ප්‍රශ්න පත්තරේ අඩුම තරමේ පරණ ඒවා නැත්නම් පේපර් එකේ ආකෘතිය දැන ගන්න පුළුවන් ද කියල.
මූ මට සද්දේ දාල කිව්වා එහෙම කියන්නේ කොහොමද කියල. මම කිව්වා පේපර් එකක් දෙද්දී ඒකෙ ආකෘතිය කලින් කියනවා නෙ මොනවද එන්නේ කියල කියල. මූ මගෙන් ඇහුව කවුද ඔය කතා කරන්නේ කියල. මම කිව්වා විභාගෙට යන කෙන් ගේ යාලුවෙක් කියල. මූ මට කිව්වා "එන්නෙ ප්‍රශ්න" කියල.
ඊට පස්සේ මම ඌට හොඳම එකෙන් කිව්වා. මම කිව්වා " කැරි හුත්තිගේ පුතෝ තෝ මිනිස්සුන්ට සද්දෙ දාන්න කලින් තොගේ රස්සාව මොකද්ද කියල හරියට දැනගනිපිය" කියල. එහෙම පටන් ගෙන මූ තියන කම්ම මම අමු තිත්ත කුණුහරුපෙන් බැන්න. ඊට පස්සෙත් කීප වතාවක් ම අරන් මම ඌට නිකම් කුණුහරුපෙන් බැනගෙන බැනගෙන ගියා.
නමුත් ඔන්න ඔහොමයි අපේ රටේ විභාග. එන්නේ මොනවද කියල උනුත් තීරණය කරලා නෑ.