මට Banking English medium වලින් කරන්න ඕනේ යාලුවනේ, මට එකට යන්න class තියෙන හොද තැන ගැන විස්තර කියනවද? ලොකු උදව්වක් යාලුවනේ :) මට BUMP එකකින් හරි උදව් කරන්න :)