Banking system එකේ අවුලක්ද?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    ලංකාවේ banking system එකේ අවුලක් තියනවාද මේ ටිකේ බැන්කු දෙක තුනකම system පිස්සු කෙලිනවා.

    1) Seylan bank Salary වැටිලා Msg එකක් ඇවිත් බැන්ක් එකට ගිහින් Check කරනකොට update වෙලා නෑ. Internet banking එකේ පෙන්නනවා. පස්සේ වෙන atm එකකින් බැලුවා ඒත් එහෙමයි . පස්සේ නිකමට withdraw කරා. එතකොට නිකන්ම update උනා.

    2) BOC එකේ සල්ලි ගන්න ගියා. සල්ලි අවේ නෑ. Withdraw උනා කියලා msg එකක් ආවා. පස්සේ complain කරන්නම් කියලා හිතලා ආය card එක දැම්මා එතකොට අර amount එක withdraw වෙලා නෑ තියනවා

    3) BOC එකට සල්ලී දැම්මා , Msg එන්නේ නෑ.

    4) Commerical Bank එකේ 5000ට එහා withdraw කරන්න බෑ. උන්ට කතා කරා කාඩ් එක මොකක්ද කියලා branch එකට එන්න කිව්වා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740

    peoples eken siyapath ekata transfer ekek gehuwa. message awe ne. hebei payment eka una kiyala siyapatha eken awa.
     
    • Like
    Reactions: pathaleiretta

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,427
    5,538
    113
    ලංකාවේ banking system එකේ අවුලක් තියනවාද මේ ටිකේ බැන්කු දෙක තුනකම system පිස්සු කෙලිනවා.

    1) Seylan bank Salary වැටිලා Msg එකක් ඇවිත් බැන්ක් එකට ගිහින් Check කරනකොට update වෙලා නෑ. Internet banking එකේ පෙන්නනවා. පස්සේ වෙන atm එකකින් බැලුවා ඒත් එහෙමයි . පස්සේ නිකමට withdraw කරා. එතකොට නිකන්ම update උනා.

    2) BOC එකේ සල්ලි ගන්න ගියා. සල්ලි අවේ නෑ. Withdraw උනා කියලා msg එකක් ආවා. පස්සේ complain කරන්නම් කියලා හිතලා ආය card එක දැම්මා එතකොට අර amount එක withdraw වෙලා නෑ තියනවා

    3) BOC එකට සල්ලී දැම්මා , Msg එන්නේ නෑ.

    4) Commerical Bank එකේ 5000ට එහා withdraw කරන්න බෑ. උන්ට කතා කරා කාඩ් එක මොකක්ද කියලා branch එකට එන්න කිව්වා.
    5000 ta eha commercial atm be da. Atm walin wedak ne ne ehenam
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහජන බංකුවේ අවුලක් ඇවිල්ල නැද්ද කාටවත්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මට ලංක බැංකුවේ ගිය සතියෙ නිකංම ඉද්දි OTP Code 3k ආව. මම හොඳම එකෙන් බය වෙලා එවෙලෙම හොට්ලයින් ගත්ත උං චෙක් කරල කිව්ව උංගෙ සිස්ටම් අවුලක්ලු.:growl::growl:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    මට උනා පීපල්ස් බෑන්ක් කාඩ් එකක් HNB ATM එකක ගැහුවා.ඩේලි ලිමිට් එක නිසා ගන්න බෑ කිව්වා. ලිමිට් එකට අඩුවෙන් ගැහුවමත් එහෙම ආවා. පස්සෙ පීපල්ස් බෑන්ක් ATM එකකටම ගිහින් දෙපාරකට ඩේලි ලිමිට් එකට වැඩියෙන් ගත්තා. :baffled: :baffled: :baffled: :baffled: