මචන් finance comapany වල සල්ලි දාපු මිනිස්සුන්ට කෙල වෙලා තියෙන හැටි දැක්කම බය හිතනවා නේද? උඹල කොහෙද උඹලගේ fixed deposit එහෙම දාල තියෙන්නේ? bank එහෙමත් ඔය විදියට bankrupt වෙයිද බන්.. මගේ සල්ලි ඔක්කොම තියෙන්නේ HNB එකේ... commerce ගැන idea එකක් තියෙන එකෙක් කියපන්කො ඉස්සරහට මොනවා වෙයිද කියල.. එක බැංකුවට සල්ලි ඔක්කොම දාල තියෙන එක මෝඩ කමක්ද? මොනවද උඹල ඉතුරු කරල තියෙන සල්ලි පරිස්සම් කරන්න use කරන strategies (ඉඩම් කඩම් එහෙම ගන්න කියන්න එපා මට ඒකට හැකියාවක් නැහැ)...
තැන්ක්ස් !!!
තැන්ක්ස් !!!



