Questions bannercuts.lk ගැන

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    bannercuts.lk Site එකට Use කරලා තියෙන්නෙ මොනවගේ Script එකක්ද? ඒක සල්ලි දීලා ගන්න පුළුවන්කමක් තියනවද?

    එහෙමත් නැත්තම් ඒ වගේ යන වෙනත් Script එකක් දන්නවා නම් පොඩ්ඩක් කියනවද?
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    oka wana script akak custom karala hadapu akak bun priyankara kiyala dial akak oka karala tiyanna.banner cut akan patta ganak aran u oya site akata