Barista ගියා පළවෙනි දවස

yousirname

Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    පඩි හම්බුන නිසා ලංකාවේ barista එකට ගියා.
    order කරලා ඉඳගෙන ඉන්නකොට මන් සිංහලෙන් කතා කර කර හිටියේ.

    අපිව එලෙව්වා බං english බැරිනම් එන්න එපා කියලා. එකත් ඉංග්‍රීසියෙන් බැන්නේ. ළඟ හිටපු කරුණාවන්ත ඇන්ටි කෙනෙක් තමයි කිව්වේ ඒ අපි බැන්න කියලා. අපි හිතුවේ කෑම පරක්කු නිසා සමාව ගන්නවා කියලා.

    අන්තිමට සාල්ලිත් නෑ කෑමත් නෑ. එනගමන් මාතර බත් කඩේට ගොඩ උනා.
    උඹ පක් පක් ගාලා දුවන්න එපැයි
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    587
    423
    63
    More than a decade ago we used to go Barista near Bamba station next to MC and smoke some G..We would order something and stay there for hours with…i miss those days.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සිංහලෙන් කතා කරා කිව්වා නම් උබව එලවන්න විදිහක් නෑ
    එහෙනම් උබ යාළුවා එක්ක සුද්ද සිංහලෙන් කතා කරන්න ඇති
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Minihek wadak karaddi hema huththama money laundering ganna epa yako
    Minihek wadak karaddi nemai podak hitapan Piliyandala,Katuwawala ,Pepiliyana n Kohuwala within 8 km range ekaka 4 branches ,ekko oya digata inna un hena coffee culture ekak follow karapu un nathan mokak hari awulak
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    මචන් ඔය වගේ තැන් තියෙන්නේ r/srilanka පාවිච්චි කරන උන් වගේ වැදගත් සල්ලි තියෙන ඉංග්‍රීසියෙන් ගනු දෙනු කරන පවුල් වල කොල්ලො කෙල්ලොන්ට . එළකිරියේ අපිට ඔය වගේ තැන් වල හැප්පෙන්න බෑ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,844
    113
    "එලකිරි සිංහලු බැරිස්ට ගියා වගෙ" කියල ප්‍රස්තා පිරුලක් හැදෙන්නත් පුලුවන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කසිප්පු ටිඅක ගහල ගිහින් හොද කුණුහරප ටිකක් කියල වරෙන්..
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    මචන් ඔය වගේ තැන් තියෙන්නේ r/srilanka පාවිච්චි කරන උන් වගේ වැදගත් සල්ලි තියෙන ඉංග්‍රීසියෙන් ගනු දෙනු කරන පවුල් වල කොල්ලො කෙල්ලොන්ට . එළකිරියේ අපිට ඔය වගේ තැන් වල හැප්පෙන්න බෑ
    apith damma nan hari apita galapena ekak :D
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Monada order kare. Tea or copi.
    Tea එකක් ඉල්ලුවේ.
    මුණ පොච්චුයකුයි කිරියි සිනියි වෙනම ගෙනාවා.

    ඒ ටික අපේ ගෙදරත් තියෙනවා හදාගන්න දන්නේ නැති නිසානේ ඕකට ගියේ. අන්තිමට සල්ලි දීලා මම ම තේ එකක් හදාගත්තා. මේලෝ රහක් නෑ.

    තේ වැඩි කියලා කිරි දැම්මා. කිරි වැඩි නිසා තේ දැම්මා. ආයේ තේ දැම්මා. අන්තිමට කෝප්පේ ඉඩ නෑ.

    ටිකක් බීලා කිරි වැඩි නිසා තේ දැම්මා. ඊට පස්සේ තේ වැඩි. ආයේ කිරි දාන්න යද්දී කිරි ඉවරයි. අන්තිමට මේලෝ රහක් නැති තේ එක බීලා ආවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113

    උතුරේ ශුද්ධ භුමියක සුපිරි අවන්හලේ බෝඩ් ගලවයි


    messenger sharing button

    cgsf.jpg

    හින්දු බැතිමතුන්ගේ වන්දනීය සිද්ධස්ථානයක ශුද්ධ භුමිය තුළ විවෘත කර ඇති සුපිරි ගනයේ අවන්හලක නාම පුවරුව ගලවා රැගෙන යෑමට

    යාපනය මහ නගර සභාව කටයුතු කර තිබේ.

    යාපනය නල්ලුර් කන්දසාමි කෝවිලට සමීපව යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ අලුතින් ස්ථාපිත කළ බැරිස්ටා (Barista) නාම පුවරුව ගලවා ඉවත් කිරීමට මැයි 22 දා අළුයම් කාලයේ දී මහනගර සභාව කටයුතු කර ඇත්තේ එම අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වු දැඩි විරෝධයෙන් අනතුරුවය.

    යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි හා යාපනයේ නිර්මාංශික ශිව භක්තිකයන් මැයි 20 වැනිදා දැවැන්ත විරෝධයක් දියත් කරමින් බල කර තිබුනේ යාපනය නල්ලුර් කෝවිලට සමීපව යාපනය පේදුරුතුඩුව මාර්ගයේ ස්ථාපිත කර තිබෙන බැරිස්ටා කෝපිහල වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි.


    - https://www.theleader.lk/news/32429-2025-05-22-15-27-09
     
    • Sad
    Reactions: Peace for All

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    බැරිස්ටා එකෙන් දිනපතා කන්න පුළුවන් වෙන මට්ටමට දියුණු වෙන්න පුළුවන් වෙන්න කියල සුවහසක් එලකිරි වැසියන්ට සුභ පතනව :rofl: මේක ටයිප් කරන්නෙත් බැරිස්ටා එකේ free wifi එකෙන් connect වෙලා...
     
    • Like
    Reactions: Peace for All

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,669
    16,883
    113
    පඩි හම්බුන නිසා ලංකාවේ barista එකට ගියා.
    order කරලා ඉඳගෙන ඉන්නකොට මන් සිංහලෙන් කතා කර කර හිටියේ.

    අපිව එලෙව්වා බං english බැරිනම් එන්න එපා කියලා. එකත් ඉංග්‍රීසියෙන් බැන්නේ. ළඟ හිටපු කරුණාවන්ත ඇන්ටි කෙනෙක් තමයි කිව්වේ ඒ අපි බැන්න කියලා. අපි හිතුවේ කෑම පරක්කු නිසා සමාව ගන්නවා කියලා.

    අන්තිමට සාල්ලිත් නෑ කෑමත් නෑ. එනගමන් මාතර බත් කඩේට ගොඩ උනා.
    British Colony ekak wela tibba rataka awurudu 13k iskole gihillath thama English barida? Shame on you! They did the right thing :P

    පලි: පල හුත්තෝ බොරු නොකියා! උන් එහෙම කරන්නෙ නෑ
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    පඩි හම්බුන නිසා ලංකාවේ barista එකට ගියා.
    order කරලා ඉඳගෙන ඉන්නකොට මන් සිංහලෙන් කතා කර කර හිටියේ.

    අපිව එලෙව්වා බං english බැරිනම් එන්න එපා කියලා. එකත් ඉංග්‍රීසියෙන් බැන්නේ. ළඟ හිටපු කරුණාවන්ත ඇන්ටි කෙනෙක් තමයි කිව්වේ ඒ අපි බැන්න කියලා. අපි හිතුවේ කෑම පරක්කු නිසා සමාව ගන්නවා කියලා.

    අන්තිමට සාල්ලිත් නෑ කෑමත් නෑ. එනගමන් මාතර බත් කඩේට ගොඩ උනා.
    Mu kiyanne Indiawe Chennai Barista eka ganada koheda
     
    • Haha
    Reactions: sajith.xp.pk

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113


    අධිකරණයේදී විත්තිකාර සමාගම විසින් වරද පිළිගත් ප්‍රධාන චෝදනා 4 වන්නේ,
    🔹
    ලේබලයේ කිසිදු තොරතුරක් (මිල, බර, නිෂ්පාදිත/කල් ඉකුත්වීමේ දිනයන්) නොමැතිව කේක් විකිණීම.
    🔹
    ලේබල් තොරතුරු රහිතව බිස්කට් ඇසුරුම් විකිණීමට ඉදිරිපත් කර තිබීම.
    🔹
    පාරිභෝගික නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ බිස්කට් ඇසුරුම් විකිණීමට තබා තිබීම.
    🔹
    පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙනත් ආහාර පාන සැකසීම සඳහා සීතකරණ තුළ සහ ගබඩාවේ තබාගෙන සිටීම.
     
    • Wow
    Reactions: Peace for All