Barista ගියා පළවෙනි දවස

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    පඩි හම්බුන නිසා ලංකාවේ barista එකට ගියා.
    order කරලා ඉඳගෙන ඉන්නකොට මන් සිංහලෙන් කතා කර කර හිටියේ.

    අපිව එලෙව්වා බං english බැරිනම් එන්න එපා කියලා. එකත් ඉංග්‍රීසියෙන් බැන්නේ. ළඟ හිටපු කරුණාවන්ත ඇන්ටි කෙනෙක් තමයි කිව්වේ ඒ අපි බැන්න කියලා. අපි හිතුවේ කෑම පරක්කු නිසා සමාව ගන්නවා කියලා.

    අන්තිමට සාල්ලිත් නෑ කෑමත් නෑ. එනගමන් මාතර බත් කඩේට ගොඩ උනා.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    පඩි හම්බුන නිසා ලංකාවේ barista එකට ගියා.
    order කරලා ඉඳගෙන ඉන්නකොට මන් සිංහලෙන් කතා කර කර හිටියේ.

    අපිව එලෙව්වා බං english බැරිනම් එන්න එපා කියලා. එකත් ඉංග්‍රීසියෙන් බැන්නේ. ළඟ හිටපු කරුණාවන්ත ඇන්ටි කෙනෙක් තමයි කිව්වේ ඒ අපි බැන්න කියලා. අපි හිතුවේ කෑම පරක්කු නිසා සමාව ගන්නවා කියලා.

    අන්තිමට සාල්ලිත් නෑ කෑමත් නෑ. එනගමන් මාතර බත් කඩේට ගොඩ උනා.
    I'm sending this to Barista. balamu, uba wagakeema gannawane me thread eke? kedirigaanna epaa eetapasse 🤪
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ගණන් නං වැඩියි. මොනව කරන්නද සවුබාගේ දැක්ම පාට් 1 මදිවට පාට් 2කුත් උදාකරපු රටක්නෙ.

    මේ ආණ්ඩුව එක්ක රට දියුණු වෙද්දි කෝපි එකක් සාමාන්‍ය මිලක් කියල කියන්න පුලුවන් කාලයක් එයි කියල හිතනවා.
     
    • Dislike
    • Haha
    Reactions: dilann and EVC

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    පඩි හම්බුන නිසා ලංකාවේ barista එකට ගියා.
    order කරලා ඉඳගෙන ඉන්නකොට මන් සිංහලෙන් කතා කර කර හිටියේ.

    අපිව එලෙව්වා බං english බැරිනම් එන්න එපා කියලා. එකත් ඉංග්‍රීසියෙන් බැන්නේ. ළඟ හිටපු කරුණාවන්ත ඇන්ටි කෙනෙක් තමයි කිව්වේ ඒ අපි බැන්න කියලා. අපි හිතුවේ කෑම පරක්කු නිසා සමාව ගන්නවා කියලා.

    අන්තිමට සාල්ලිත් නෑ කෑමත් නෑ. එනගමන් මාතර බත් කඩේට ගොඩ උනා.
    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
     
    • Haha
    • Dislike
    Reactions: shenat and 2osama