BAROQUE MUSIC...PRIYANGA DE ZOYSA

anjuhiru

Member
Aug 11, 2009
695
51
0
ade machan ka langa hari dr.priyanga de zoysa ge baroque music cd 1ka tiyanawada????mulu colmbo wala iwara wela...puluwannam download karanna tanak kauru hari kiyanawada??????THANKS:)
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    nuge goda sarasavi eken man avurudu gaanakata kalin gaththa
    den cd eka koheda danne nehe

    pitakotte piyaga de zoysa inne
    ehen nam aniva ganna puluvan veyi
    eyage pothakin address eka ganna
     

    nirmaals

    Member
    Jul 8, 2011
    48
    5
    0
    මචන් ඔය යකාගේ නෙමේ බරොක් ම්යුසික්, ඕකා ඔරිජිනල් එක උගේ වගේ දාල, උඹට ඕන නම් මම ටොරන්ට් ලින්ක් එකක් දෙන්නම් බාගන්න. මම ඕකගේ පොත් කියවල තියෙනවා එහෙම්පිටින්ම අනුන්ගේ පොත් වලින් ගත්ත ඒවා. මම කවදත් මනෝවිද්‍යාවට කැමති කෙනෙක් කොටින්ම කිව්වොත් ලය්බ්‍රරි එකට ගියාම ඉබේම යැවෙන්නේ මනෝවිද්‍යා පොත් තියෙන තැනට (150),
    බරොක් වලට වඩා හොඳයි මෝසාර්ට් ගේ ම්යුසික්, meditation මියුසික් ගැන දැනගන්න ඕන නම් කියන්න

    මෙන්න ටොරන්ට් ලින්ක් එක
    http://thepiratebay.org/search/baroque/0/7/100