Baseball ගැන දන්න අය ඉන්නවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    Baseball ගැන දන්න අය ඉන්නවද ?

    දන්නා අය කියපන්කො පොඩි league වල දැන් හොදම බැටෙක් ආවොත් balls 4ක් දාල උව base එකට යවන්න පුළුවන්නේ හැම තිස්සෙම. එහෙම කරන එක නවත්තන්න නීති තියෙනවද ?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ball 4k දාල base එකට යවන්න පුළුවන්නේ kiyanne mokakda bn?
    batata wadinna gahaganna barinam ball eka keeper athene bn kohomath?

    [baseball rules gana hariyakara awabodayak na mata]
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    ball 4k දාල base එකට යවන්න පුළුවන්නේ kiyanne mokakda bn?
    batata wadinna gahaganna barinam ball eka keeper athene bn kohomath?

    [baseball rules gana hariyakara awabodayak na mata]

    අහ නැ මචං. cricket වලින් වගේ කිව්වොත් මේකේ ball කියන්නේ wide එකක් වගේ එකකට. cricket වලදී ලකුණක් දෙනවා වගේ මේකේ ඒවා 4ක් යැව්වොත් ගහන එකා දුවන රව්මේ කාලක් දිව්වා කියල ගණන් ගන්නේ.