Baseus Buy one Get One Free

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,918
    6,332
    113
    East Blue (Goa Kingdom)
    කැමරාව chip test කරා

    wifi drop උනාම -
    record වෙලා තිබ්බා wifi නැතුව තිබ්බ විනාඩි 4දී ත්
    btw ලොකු වෙලාවක් wifi නැතුව තිබ්බොත් වෙන දේ test කරේ නැහැ

    wifi තියෙද්දී internet වැඩ නැති උනාම -
    record වෙලා තිබ්බා wifi නැතුව තිබ්බ විනාඩි 3දී ත්
    btw ලොකු වෙලාවක් wifi without internet තිබ්බොත් වෙන දේ test කරේ නැහැ
    phone එකත් internet වැඩ නැති වැඩ නැති same wifi එකේ තියෙද්දී phone එකෙන් කැමරා ව live බලන්න පුළුවන්. ඒත් controls එහෙම පොඩ්ඩක් glitchy වගේ internet නැතුව

    ඔය දෙකේදීම wifi නැතුව තියෙද්දී cam එකට power නැති වෙලා අවොත් record වෙන එක නවතිනවා internet එක්ක wifi ඕන කැමරාවට power නැති වෙලා power ආවම record වෙන්න නම් ,

    කැමරාවේ chip එකේ videos record වෙන්නේ .media කියන file extension එකකින් මේ files normal players වල play වෙන්නේ නැහැ ,

    තත්පර 12 ක් එක file එකක්

    . size එක footage එක අනුව move වෙන දේවල් තියෙනවා නැහැ etc 250KB - 2.7MB අතර size වෙනවා තත්පර 12 ක file එකක් චිප් එකේදී ,

    app එකෙන් files export කරන්න පුළුවන් (files එකතු වෙලා වෙන්න ඕන export වෙන්නේ ) උපරිම විනාඩි 5ක් දිග file එකක් විතරයි export කරන්න පුළුවන් .MP4 විදිහට phone එකට save වෙනවා ,

    chip එක reader එකට දැම්මම පෙන්නන .media files play කරනන් නම් ffmpeg එකෙන් convert කරන්න ඕන. ඒත් එකේදී audio convert වෙන්නේ නැහැ video විතරයි ,

    android version එක ffmpeg use කරේ .
    (pc version file එකේ github ඇති virus scan කරන්න install කරන්න කලින් මම දැම්මේ නැහැ රිසක් එකක් ගන්න බැරි නිසා )

    ---********************--
    මේ කැමරාවේ නෙමේ වෙන brand එකක් නැති කැමරාවක .
    generic bulb cam ඔය වගේ move වෙන චිප් එකට save වෙන්නේ mp4. internet අදාල නැහැ save වෙනවා එක දිගට (model අනුව වෙනස් ඇති idk ), අවුල චිප් එකක් corrupt උනා චිප් එකේ අවුලක් ද දන්නෙත් නැහැ ,

    .
     
    Last edited:

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    අවුල චිප් එකක් corrupt උනා චිප් එකේ අවුලක් ද දන්නෙත් නැහැ
    චිප් එකේ අවුල මටත් ආවා :dull: උං දාල තියන SD සෙට් එක විතරද දන්නෑ අවුලක් නැතුව වැඩ කරන්නෙ. අඩු කුලේ 128 එකක් දැම්මෙ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,918
    6,332
    113
    East Blue (Goa Kingdom)
    චිප් එකේ අවුල මටත් ආවා :dull: උං දාල තියන SD සෙට් එක විතරද දන්නෑ අවුලක් නැතුව වැඩ කරන්නෙ. අඩු කුලේ 128 එකක් දැම්මෙ.
    මොකද්ද උනේ ?

    මේ කැමරාවේ නෙමේ වෙන brand එකක් නැති කැමරාවක .
    චිප් එක අඳුර ගන්නවා format කරන්න වැටෙනවා phone ,pc ,cam මොකට දැම්මත් ඒත් format වෙලත් same අයෙත් ormat කරන්න වැටෙනවා . කැමරාවේ දාල තිබ්බේ කැමරාවෙන් record වෙද්දී චිප් එකට power off කරද්දී මොකක් හරි වෙන්න ඇති

    baseus එකේ අවුලක් උනේ නැහැ මට චිප් එක දැම්මේ original sandisk test කරන්න
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    මොකද්ද උනේ ?

    මේ කැමරාවේ නෙමේ වෙන brand එකක් නැති කැමරාවක . SanDisk
    චිප් එක අඳුර ගන්නවා format කරන්න වැටෙනවා phone ,pc ,cam මොකට දැම්මත් ඒත් format වෙලත් same අයෙත් ormat කරන්න වැටෙනවා . කැමරාවේ දාල තිබ්බේ කැමරාවෙන් record වෙද්දී චිප් එකට power off කරද්දී මොකක් හරි වෙන්න ඇති

    baseus එකේ අවුලක් උනේ නැහැ මට චිප් එක දැම්මේ original
    මගේ එකේ 8gb පිරිල video මොකුත් නෑ. චිප් එක අඩු කුලේ නිසා වෙන්න ඕන.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,918
    6,332
    113
    East Blue (Goa Kingdom)
    මගේ එකේ 8gb පිරිල video මොකුත් නෑ. චිප් එක අඩු කුලේ නිසා වෙන්න ඕන.
    මම brand එකක් නැති කැමරාවට දැම්මෙත් original චිප් එකක් , btw ගොඩක් use කරපු එකක් අවුරුදු ගානක් (ඒ නිසා ද දන්නෙත් නැහැ ) .චිප් එක අවුල් උනා

    btw චිප් එක true capacity එක තියෙනවද check කරන්න . software තියෙනවා true capacity check කරන ,
    price එක කීයද ඔය 128Gb ගත්ත .

    8GB පිරිල ? මොකෙන්ද බැලුවේ chip reader එකෙන්ද ? or baseus app එකෙන්ද , app එකේ playback select කරාම මොකද්ද වෙන්නේ cam එකේ
     
    • Like
    Reactions: Ulti

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,374
    8,136
    113
    කැමරාව chip test කරා

    wifi drop උනාම -
    record වෙලා තිබ්බා wifi නැතුව තිබ්බ විනාඩි 4දී ත්
    btw ලොකු වෙලාවක් wifi නැතුව තිබ්බොත් වෙන දේ test කරේ නැහැ

    wifi තියෙද්දී internet වැඩ නැති උනාම -
    record වෙලා තිබ්බා wifi නැතුව තිබ්බ විනාඩි 3දී ත්
    btw ලොකු වෙලාවක් wifi without internet තිබ්බොත් වෙන දේ test කරේ නැහැ
    phone එකත් internet වැඩ නැති වැඩ නැති same wifi එකේ තියෙද්දී phone එකෙන් කැමරා ව live බලන්න පුළුවන්. ඒත් controls එහෙම පොඩ්ඩක් glitchy වගේ internet නැතුව

    ඔය දෙකේදීම wifi නැතුව තියෙද්දී cam එකට power නැති වෙලා අවොත් record වෙන එක නවතිනවා internet එක්ක wifi ඕන කැමරාවට power නැති වෙලා power ආවම record වෙන්න නම් ,

    කැමරාවේ chip එකේ videos record වෙන්නේ .media කියන file extension එකකින් මේ files normal players වල play වෙන්නේ නැහැ ,

    තත්පර 12 ක් එක file එකක්

    . size එක footage එක අනුව move වෙන දේවල් තියෙනවා නැහැ etc 250KB - 2.7MB අතර size වෙනවා තත්පර 12 ක file එකක් චිප් එකේදී ,

    app එකෙන් files export කරන්න පුළුවන් (files එකතු වෙලා වෙන්න ඕන export වෙන්නේ ) උපරිම විනාඩි 5ක් දිග file එකක් විතරයි export කරන්න පුළුවන් .MP4 විදිහට phone එකට save වෙනවා ,

    chip එක reader එකට දැම්මම පෙන්නන .media files play කරනන් නම් ffmpeg එකෙන් convert කරන්න ඕන. ඒත් එකේදී audio convert වෙන්නේ නැහැ video විතරයි ,

    android version එක ffmpeg use කරේ .
    (pc version file එකේ github ඇති virus scan කරන්න install කරන්න කලින් මම දැම්මේ නැහැ රිසක් එකක් ගන්න බැරි නිසා )

    ---********************--
    මේ කැමරාවේ නෙමේ වෙන brand එකක් නැති කැමරාවක .
    generic bulb cam ඔය වගේ move වෙන චිප් එකට save වෙන්නේ mp4. internet අදාල නැහැ save වෙනවා එක දිගට (model අනුව වෙනස් ඇති idk ), අවුල චිප් එකක් corrupt උනා චිප් එකේ අවුලක් ද දන්නෙත් නැහැ ,

    .
    me sinahala therenne na ban
     
    • Haha
    Reactions: Tharusha_Peiriss

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,707
    6,285
    113
    ගග අද්දර

    30min walin passe rec wenawada balanna. MN dekka cam eka offline 30 min tibbama mkkda wena katawak manual eke tiyanwa.
    Same wifi eken yaddi controls den ne. Matat una eka.
    Ube test eka ela. Tnx bro
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    මම brand එකක් නැති කැමරාවට දැම්මෙත් original චිප් එකක් , btw ගොඩක් use කරපු එකක් අවුරුදු ගානක් (ඒ නිසා ද දන්නෙත් නැහැ ) .චිප් එක අවුල් උනා
    පරන චිප් එකක් හැබැයි වැඩිය use කරේ නෑ
    btw චිප් එක true capacity එක තියෙනවද check කරන්න . software තියෙනවා true capacity check කරන ,
    price එක කීයද ඔය 128Gb ගත්ත .
    price මතක නෑ
    8GB පිරිල ? මොකෙන්ද බැලුවේ chip reader එකෙන්ද ? or baseus app එකෙන්ද , app එකේ playback select කරාම මොකද්ද වෙන්නේ cam එකේ
    app එකෙන් බැලුවෙ
    replay ගියාම මොකුත් පෙන්නුවෙ නෑ.
    format කරා ආපහු බලනව කොහොමද කියල. SD එකේ තමයි අවුල ඇත්තෙ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,322
    6,872
    113
    කැමරාව chip test කරා

    wifi drop උනාම -
    record වෙලා තිබ්බා wifi නැතුව තිබ්බ විනාඩි 4දී ත්
    btw ලොකු වෙලාවක් wifi නැතුව තිබ්බොත් වෙන දේ test කරේ නැහැ

    wifi තියෙද්දී internet වැඩ නැති උනාම -
    record වෙලා තිබ්බා wifi නැතුව තිබ්බ විනාඩි 3දී ත්
    btw ලොකු වෙලාවක් wifi without internet තිබ්බොත් වෙන දේ test කරේ නැහැ
    phone එකත් internet වැඩ නැති වැඩ නැති same wifi එකේ තියෙද්දී phone එකෙන් කැමරා ව live බලන්න පුළුවන්. ඒත් controls එහෙම පොඩ්ඩක් glitchy වගේ internet නැතුව

    ඔය දෙකේදීම wifi නැතුව තියෙද්දී cam එකට power නැති වෙලා අවොත් record වෙන එක නවතිනවා internet එක්ක wifi ඕන කැමරාවට power නැති වෙලා power ආවම record වෙන්න නම් ,

    කැමරාවේ chip එකේ videos record වෙන්නේ .media කියන file extension එකකින් මේ files normal players වල play වෙන්නේ නැහැ ,

    තත්පර 12 ක් එක file එකක්

    . size එක footage එක අනුව move වෙන දේවල් තියෙනවා නැහැ etc 250KB - 2.7MB අතර size වෙනවා තත්පර 12 ක file එකක් චිප් එකේදී ,

    app එකෙන් files export කරන්න පුළුවන් (files එකතු වෙලා වෙන්න ඕන export වෙන්නේ ) උපරිම විනාඩි 5ක් දිග file එකක් විතරයි export කරන්න පුළුවන් .MP4 විදිහට phone එකට save වෙනවා ,

    chip එක reader එකට දැම්මම පෙන්නන .media files play කරනන් නම් ffmpeg එකෙන් convert කරන්න ඕන. ඒත් එකේදී audio convert වෙන්නේ නැහැ video විතරයි ,

    android version එක ffmpeg use කරේ .
    (pc version file එකේ github ඇති virus scan කරන්න install කරන්න කලින් මම දැම්මේ නැහැ රිසක් එකක් ගන්න බැරි නිසා )

    ---********************--
    මේ කැමරාවේ නෙමේ වෙන brand එකක් නැති කැමරාවක .
    generic bulb cam ඔය වගේ move වෙන චිප් එකට save වෙන්නේ mp4. internet අදාල නැහැ save වෙනවා එක දිගට (model අනුව වෙනස් ඇති idk ), අවුල චිප් එකක් corrupt උනා චිප් එකේ අවුලක් ද දන්නෙත් නැහැ ,

    .
    File extension pena widiyata file explore eke settings hadala... .media - >.mp4 widiyata rename kadala beluwada
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137
    113
    32 gb chip ekaka kochhara daws save karanna puluwan da
    දවසක් හෝ දවස් එකහමාරක් විතර පුලුවන්
    මගේ 128GB එකේ දවස් 5ක් පුලුවන්
    ඉඩ මදි උනාම මුල recordings ටික මකලා record කරගන්නවා
    දවස ගානේ check කරන්න වෙයි cctv footages ටික
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,282
    3,926
    113
    දවසක් හෝ දවස් එකහමාරක් විතර පුලුවන්
    මගේ 128GB එකේ දවස් 5ක් පුලුවන්
    ඉඩ මදි උනාම මුල recordings ටික මකලා record කරගන්නවා
    දවස ගානේ check කරන්න වෙයි cctv footages ටික
    Cam eka gena satisfied da bro?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    256GB eken 25 Days recording puluvan kiyala thibuna

    Wifi disconnect unama 7min walin recording nawathinawa.. anith models supported vage.. Meka low end hinda mehma..

    Google Home compatible kiwwata weda na

    1000830591.jpg
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,918
    6,332
    113
    East Blue (Goa Kingdom)
    256GB eken 25 Days recording puluvan kiyala thibuna

    Wifi disconnect unama 7min walin recording nawathinawa.. anith models supported vage.. Meka low end hinda mehma..

    Google Home compatible kiwwata weda na

    View attachment 251451
    2.50 company ekak , adu tharame mention karala wath naha

    wifi nathuwa record wena camera thiyenawa ehema ekak ganna. AP hotspot & onvif wage protocol thiyena ewa ganan record wena wifi , internet drop unath 24x7 ona nam ,

    ganna kalin model eka balanna wifi or wifi (without internet) record wenawada kiyana eka.

    3500/2 lkr :P or 100 rs adala naha useless nam ganna kenage use case ekata

    e de highlight karala share karanne nodana wena kenek gananwata , sd card record awashya wifi nathuwath

    godak cam models thiyenawa wifi/internet nathuwa record wenne naha,

    මෙතන 24x7 recording කතාවක් තිබ්බට
    internet තියෙනවා නම් විතරයි SD card එකට record වෙන්නේ
    58ab862b800cd0aed0179bba674e6207.jpg_2200x2200q80.jpg_.webp

    File extension pena widiyata file explore eke settings hadala... .media - >.mp4 widiyata rename kadala beluwada
    ehema play wenne naha meka wenama format eka convent karanna ona. fast athi record wenna godak wifi cam wala oya format eka thiyenne
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,374
    8,136
    113
    මෙකේ ඉන්බිල්ඩ් ප්‍රෝසෙසර් එකක් නහැ සේරම වෙන්නෙ සර්වර් එක හරහා ඒ කියන්නේ ඉන්බිල්ඩ් ක්ලොක් එක වැඩ කරන්නේ සර්වර් එක හරහා. හැබැයි කිසිම අවුලක් නැහැ මටනම් මොකද දන්න කාලෙක මගේ නම් ෆයිබර් ඩ්‍රොප් වෙලා නහැ විනාඩි 10-15 ඩිලේ දෙක තුනක් ඇරෙන්න. මම නම් මෙකේ කොලිට් එකයි ගත්ත මිලයි බැලුවම සැටිස්ෆයි. අර කතාවක් තියෙනවා නිකන් දුන්න අස්වයගේ දත් ගනන් කරන්න එපා කියලා. කාට හරි හයි එන්ඩ් ඉන්ඩොර්න් හෝ අවුට්ඩොර් කැම් ඔන නම් ගෙවන මිලට හොද කැම් ඔන තරම් තියෙනවා දහුවා, හික්විසන්. ඔය දෙකත් මදිනම් රියෝලින්ක් තියෙනවා ෆුල් එච් ඩී කැම් එකක් ඩොලර් 100ක් වගේ වෙනවා.

    115751.jpg

    මේ තියෙන්නෙ තවත් ඉන්ඩොර් කැම් වලින් සුපිරිම බාන්ඩයක්. රු 6500 වගේ ගන්න පුලුවන්. 7/24 රෙකොර්ඩ් වෙනවා වයිෆයි අරව මේව අදාල නහැ
    ------ Post added on May 28, 2025 at 11:58 AM