Man try kalama baseus security eken issarahata Yan neDekama wada na
@all
Can someone do Pen test for this device? I have a doubt about backdoors in this item?
------ Post added on May 25, 2025 at 3:46 PM
චිප් එකේ අවුල මටත් ආවාඅවුල චිප් එකක් corrupt උනා චිප් එකේ අවුලක් ද දන්නෙත් නැහැ
උං දාල තියන SD සෙට් එක විතරද දන්නෑ අවුලක් නැතුව වැඩ කරන්නෙ. අඩු කුලේ 128 එකක් දැම්මෙ.මොකද්ද උනේ ?චිප් එකේ අවුල මටත් ආවාඋං දාල තියන SD සෙට් එක විතරද දන්නෑ අවුලක් නැතුව වැඩ කරන්නෙ. අඩු කුලේ 128 එකක් දැම්මෙ.
මගේ එකේ 8gb පිරිල video මොකුත් නෑ. චිප් එක අඩු කුලේ නිසා වෙන්න ඕන.මොකද්ද උනේ ?
මේ කැමරාවේ නෙමේ වෙන brand එකක් නැති කැමරාවක . SanDisk
චිප් එක අඳුර ගන්නවා format කරන්න වැටෙනවා phone ,pc ,cam මොකට දැම්මත් ඒත් format වෙලත් same අයෙත් ormat කරන්න වැටෙනවා . කැමරාවේ දාල තිබ්බේ කැමරාවෙන් record වෙද්දී චිප් එකට power off කරද්දී මොකක් හරි වෙන්න ඇති
baseus එකේ අවුලක් උනේ නැහැ මට චිප් එක දැම්මේ original
මම brand එකක් නැති කැමරාවට දැම්මෙත් original චිප් එකක් , btw ගොඩක් use කරපු එකක් අවුරුදු ගානක් (ඒ නිසා ද දන්නෙත් නැහැ ) .චිප් එක අවුල් උනාමගේ එකේ 8gb පිරිල video මොකුත් නෑ. චිප් එක අඩු කුලේ නිසා වෙන්න ඕන.
me sinahala therenne na banකැමරාව chip test කරා
wifi drop උනාම -
record වෙලා තිබ්බා wifi නැතුව තිබ්බ විනාඩි 4දී ත්
btw ලොකු වෙලාවක් wifi නැතුව තිබ්බොත් වෙන දේ test කරේ නැහැ
wifi තියෙද්දී internet වැඩ නැති උනාම -
record වෙලා තිබ්බා wifi නැතුව තිබ්බ විනාඩි 3දී ත්
btw ලොකු වෙලාවක් wifi without internet තිබ්බොත් වෙන දේ test කරේ නැහැ
phone එකත් internet වැඩ නැති වැඩ නැති same wifi එකේ තියෙද්දී phone එකෙන් කැමරා ව live බලන්න පුළුවන්. ඒත් controls එහෙම පොඩ්ඩක් glitchy වගේ internet නැතුව
ඔය දෙකේදීම wifi නැතුව තියෙද්දී cam එකට power නැති වෙලා අවොත් record වෙන එක නවතිනවා internet එක්ක wifi ඕන කැමරාවට power නැති වෙලා power ආවම record වෙන්න නම් ,
කැමරාවේ chip එකේ videos record වෙන්නේ .media කියන file extension එකකින් මේ files normal players වල play වෙන්නේ නැහැ ,
තත්පර 12 ක් එක file එකක්
. size එක footage එක අනුව move වෙන දේවල් තියෙනවා නැහැ etc 250KB - 2.7MB අතර size වෙනවා තත්පර 12 ක file එකක් චිප් එකේදී ,
app එකෙන් files export කරන්න පුළුවන් (files එකතු වෙලා වෙන්න ඕන export වෙන්නේ ) උපරිම විනාඩි 5ක් දිග file එකක් විතරයි export කරන්න පුළුවන් .MP4 විදිහට phone එකට save වෙනවා ,
chip එක reader එකට දැම්මම පෙන්නන .media files play කරනන් නම් ffmpeg එකෙන් convert කරන්න ඕන. ඒත් එකේදී audio convert වෙන්නේ නැහැ video විතරයි ,
android version එක ffmpeg use කරේ .
(pc version file එකේ github ඇති virus scan කරන්න install කරන්න කලින් මම දැම්මේ නැහැ රිසක් එකක් ගන්න බැරි නිසා )
---********************--
මේ කැමරාවේ නෙමේ වෙන brand එකක් නැති කැමරාවක .
generic bulb cam ඔය වගේ move වෙන චිප් එකට save වෙන්නේ mp4. internet අදාල නැහැ save වෙනවා එක දිගට (model අනුව වෙනස් ඇති idk ), අවුල චිප් එකක් corrupt උනා චිප් එකේ අවුලක් ද දන්නෙත් නැහැ ,
.
30min walin passe rec wenawada balanna. MN dekka cam eka offline 30 min tibbama mkkda wena katawak manual eke tiyanwa.කැමරාව chip test කරා

පරන චිප් එකක් හැබැයි වැඩිය use කරේ නෑමම brand එකක් නැති කැමරාවට දැම්මෙත් original චිප් එකක් , btw ගොඩක් use කරපු එකක් අවුරුදු ගානක් (ඒ නිසා ද දන්නෙත් නැහැ ) .චිප් එක අවුල් උනා
price මතක නෑbtw චිප් එක true capacity එක තියෙනවද check කරන්න . software තියෙනවා true capacity check කරන ,
price එක කීයද ඔය 128Gb ගත්ත .
app එකෙන් බැලුවෙ8GB පිරිල ? මොකෙන්ද බැලුවේ chip reader එකෙන්ද ? or baseus app එකෙන්ද , app එකේ playback select කරාම මොකද්ද වෙන්නේ cam එකේ
File extension pena widiyata file explore eke settings hadala... .media - >.mp4 widiyata rename kadala beluwadaකැමරාව chip test කරා
wifi drop උනාම -
record වෙලා තිබ්බා wifi නැතුව තිබ්බ විනාඩි 4දී ත්
btw ලොකු වෙලාවක් wifi නැතුව තිබ්බොත් වෙන දේ test කරේ නැහැ
wifi තියෙද්දී internet වැඩ නැති උනාම -
record වෙලා තිබ්බා wifi නැතුව තිබ්බ විනාඩි 3දී ත්
btw ලොකු වෙලාවක් wifi without internet තිබ්බොත් වෙන දේ test කරේ නැහැ
phone එකත් internet වැඩ නැති වැඩ නැති same wifi එකේ තියෙද්දී phone එකෙන් කැමරා ව live බලන්න පුළුවන්. ඒත් controls එහෙම පොඩ්ඩක් glitchy වගේ internet නැතුව
ඔය දෙකේදීම wifi නැතුව තියෙද්දී cam එකට power නැති වෙලා අවොත් record වෙන එක නවතිනවා internet එක්ක wifi ඕන කැමරාවට power නැති වෙලා power ආවම record වෙන්න නම් ,
කැමරාවේ chip එකේ videos record වෙන්නේ .media කියන file extension එකකින් මේ files normal players වල play වෙන්නේ නැහැ ,
තත්පර 12 ක් එක file එකක්
. size එක footage එක අනුව move වෙන දේවල් තියෙනවා නැහැ etc 250KB - 2.7MB අතර size වෙනවා තත්පර 12 ක file එකක් චිප් එකේදී ,
app එකෙන් files export කරන්න පුළුවන් (files එකතු වෙලා වෙන්න ඕන export වෙන්නේ ) උපරිම විනාඩි 5ක් දිග file එකක් විතරයි export කරන්න පුළුවන් .MP4 විදිහට phone එකට save වෙනවා ,
chip එක reader එකට දැම්මම පෙන්නන .media files play කරනන් නම් ffmpeg එකෙන් convert කරන්න ඕන. ඒත් එකේදී audio convert වෙන්නේ නැහැ video විතරයි ,
android version එක ffmpeg use කරේ .
(pc version file එකේ github ඇති virus scan කරන්න install කරන්න කලින් මම දැම්මේ නැහැ රිසක් එකක් ගන්න බැරි නිසා )
---********************--
මේ කැමරාවේ නෙමේ වෙන brand එකක් නැති කැමරාවක .
generic bulb cam ඔය වගේ move වෙන චිප් එකට save වෙන්නේ mp4. internet අදාල නැහැ save වෙනවා එක දිගට (model අනුව වෙනස් ඇති idk ), අවුල චිප් එකක් corrupt උනා චිප් එකේ අවුලක් ද දන්නෙත් නැහැ ,
.
දවසක් හෝ දවස් එකහමාරක් විතර පුලුවන්32 gb chip ekaka kochhara daws save karanna puluwan da
Cam eka gena satisfied da bro?දවසක් හෝ දවස් එකහමාරක් විතර පුලුවන්
මගේ 128GB එකේ දවස් 5ක් පුලුවන්
ඉඩ මදි උනාම මුල recordings ටික මකලා record කරගන්නවා
දවස ගානේ check කරන්න වෙයි cctv footages ටික
Continuous Data read/write nisa chip eka masen wage yai neh ?256GB eken 25 Days recording puluvan kiyala thibuna
Wifi disconnect unama 7min walin recording nawathinawa.. anith models supported vage.. Meka low end hinda mehma..
Google Home compatible kiwwata weda na
View attachment 251451
3yr use kara mage wahane sd card ekaContinuous Data read/write nisa chip eka masen wage yai neh ?
2.50 company ekak , adu tharame mention karala wath naha256GB eken 25 Days recording puluvan kiyala thibuna
Wifi disconnect unama 7min walin recording nawathinawa.. anith models supported vage.. Meka low end hinda mehma..
Google Home compatible kiwwata weda na
View attachment 251451
or 100 rs adala naha useless nam ganna kenage use case ekata
ehema play wenne naha meka wenama format eka convent karanna ona. fast athi record wenna godak wifi cam wala oya format eka thiyenneFile extension pena widiyata file explore eke settings hadala... .media - >.mp4 widiyata rename kadala beluwada