Can you provide a 'Anker' link please ?Anker tharam quality na habai mewa.
Can you provide a 'Anker' link please ?Anker tharam quality na habai mewa.
Anker ahead to this ?mewa awulak na shape..
habai maahaa loku quality ekak balaporoththu wenna epa
E gana nm tikk shapeEhema ekk ne bn.
5000ta watinawa athi
------ Post added on Jun 20, 2025 at 1:05 AM
ow. api ganna evage avulak da manda tika welavahin kan deka rathwenavagedara AC naththan Over the ear headphones ganna epa ban
dawalta apahasui rasneth ekka

Mona model ekada mcn gatte ?Iseela offer ekaking mama gaththa.
4500ta wage set une.
Sounds hari nehe bun.
Oya dala tiyena ekata th wada sahenna hoda ekak.Mona model ekada mcn gatte ?
Sim dana ewada ?ඔව්. මාත් කැම් 2ක් ගත්තා.
Wifi නැතුව වැඩ කරන්නෙ නැති කතාව දැන ගද්දි ඔඩර් කරලා ඉවරයි. දැන් කිසි වැඩක් නැතුව පැත්තකට කරලා තියෙනවා
https://vi.aliexpress.com/item/1005...t_main.45.160b18029finbt&gatewayAdapt=glo2vnmCan you provide a 'Anker' link please ?
Can you provide a 'Anker' link please ?
Anker Q30 hodayi.https://vi.aliexpress.com/item/1005...t_main.45.160b18029finbt&gatewayAdapt=glo2vnm
I brought this one , superb sound quality
මේක හොඳ නැද්ද බන්Baseus H1i Headphones Earphones 5.3 Stereo HiFi Music with Rotating Noise-Cancelling Microphone Sports Gaming Headset - 4500 - 4800 LKR
Chora Pro Max (Spinds patta chater, Charging num tiyenawa hodata, Sounds hodatma awul)
5000ක්ට වගේ සෙට් වෙලා ගන්නත් හදලා නිකන් හිටියාමේක මන් ගාව තියනවා, එළකිරි එකෙන්ම දැකලා තමයි ගත්තේ, 3000ස් ගානක් වගේ මතක, sounds නම් මේකට වඩා Anker P20i එක හොඳයි මට, එකේ bass තියනවා පැලෙන්නBaseus Bowie E19 IPX5 Waterproof Earphone With 2 Mics Earbuds Strong Bass Earbuds Sport 33h Music Time - 2100 LKR
Super
හැබැයි mic quality එක නම් Bowie E19 එකේ හොඳටම හොඳයි කියනවා මේකෙන් Whatsapp call ගත්තට පස්සේ එහා පැත්තෙන් කතා කරන අය