Baseus Headphone වලට Offer එකක් දීලා මේ ගානට ගොඩක් වාසී

-333-

Well-known member
  • Aug 3, 2014
    10,357
    13,254
    113
    33
    ෆින්ලන්ඩ්
    Mona model ekada mcn gatte ?
    Oya dala tiyena ekata th wada sahenna hoda ekak.

    Baseus H1i Headphones Earphones 5.3 Stereo HiFi Music with Rotating Noise-Cancelling Microphone Sports Gaming Headset - 4500 - 4800 LKR​

    Chora Pro Max (Spinds patta chater, Charging num tiyenawa hodata, Sounds hodatma awul)

    Baseus Bowie E18 TWS Earphones IPX4 Waterproof TWS Earbuds ENC Noise-Cancelling with Premium Sound Quality for All Smart Phones - 1800 LKR​

    Chora

    Baseus Bowie E19 IPX5 Waterproof Earphone With 2 Mics Earbuds Strong Bass Earbuds Sport 33h Music Time - 2100 LKR​

    Super
     

    gglks

    Active member
  • Aug 5, 2008
    460
    107
    43
    ඔව්. මාත් කැම් 2ක් ගත්තා.
    Wifi නැතුව වැඩ කරන්නෙ නැති කතාව දැන ගද්දි ඔඩර් කරලා ඉවරයි. දැන් කිසි වැඩක් නැතුව පැත්තකට කරලා තියෙනවා
    Sim dana ewada ?
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    logitech g933
    meka hodai nam kiyapanko me dekama experience karapu porak
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    M5E4Hn.jpg


    උඩ තියෙන
    A4Tech
    එකද හොද

    "Bass 30 Max" ද හොද

    ##### Urgent ######
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    velue for money and decent sounds. music nam echarama loku quality ekak na deke ma but 5000ta nikan wage, dekata kadunat aulak na good buy. wireless + wired options 2ma puluwan + 3.5 wire ekakut enawa. can recommend
     

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    162
    327
    63
    ඔය දෙකම එපා, Baseus H1i එක ගන්න, නොයිස් කෑන්සලින් තියෙනවා. ඔතන තියෙන ගණන්ම හොඳම එක ඒක. සේල් එකයි කොකෝ සීයට දහයයි එකතු වුණාම රුපියල් 5000 ට වගේ බහිනවා.

    1000056258.jpg
     
    • Love
    Reactions: dilan_randika

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83

    Baseus H1i Headphones Earphones 5.3 Stereo HiFi Music with Rotating Noise-Cancelling Microphone Sports Gaming Headset - 4500 - 4800 LKR​

    Chora Pro Max (Spinds patta chater, Charging num tiyenawa hodata, Sounds hodatma awul)
    මේක හොඳ නැද්ද බන්:eek: 5000ක්ට වගේ සෙට් වෙලා ගන්නත් හදලා නිකන් හිටියා

    Baseus Bowie E19 IPX5 Waterproof Earphone With 2 Mics Earbuds Strong Bass Earbuds Sport 33h Music Time - 2100 LKR​

    Super
    මේක මන් ගාව තියනවා, එළකිරි එකෙන්ම දැකලා තමයි ගත්තේ, 3000ස් ගානක් වගේ මතක, sounds නම් මේකට වඩා Anker P20i එක හොඳයි මට, එකේ bass තියනවා පැලෙන්න:D හැබැයි mic quality එක නම් Bowie E19 එකේ හොඳටම හොඳයි කියනවා මේකෙන් Whatsapp call ගත්තට පස්සේ එහා පැත්තෙන් කතා කරන අය

    මේ සෙට් එකෙන් mic quality eka හොඳම Bowie E19 එකේ

    Baseus Bowie E19 > Anker Liberty 4 NC > Redmi Buds 3 Lite > Anker Soundcore P20i > Anker Soundcore P40i