Baseus 999/- Offer

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,457
    1
    15,115
    113
    ගෑනුන්ට ලබ්බවල් ටිකක් විතරයි නේද තියෙන්නෙ. Electronic items, Tools වලට එකක් අ‍ාවා නම් මම සතුටින්. 😍
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,201
    113
    ගග අද්දර
    Ado mage ewat ada awa. Supiri

    kokokokokokkooo
    Dn gdr awe, hariyata beluwe ne tawa. balala set wena ewa meke damu
    ------ Post added on Sep 19, 2025 at 10:04 PM

    💎
    Beauty, wellness & essentials – all yours at JUST Rs.999!
    😍

    eeeeyyaa
    Kmk ne discount dena nisa demala pattare hari kmk ne gamu
    ------ Post added on Sep 19, 2025 at 10:05 PM

    ගෑනුන්ට ලබ්බවල් ටිකක් විතරයි නේද තියෙන්නෙ. Electronic items, Tools වලට එකක් අ‍ාවා නම් මම සතුටින්. 😍
    Uba giya para ekenut charger kete witarane gatte
    ------ Post added on Sep 19, 2025 at 10:05 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,457
    1
    15,115
    113
    Ado mage ewat ada awa. Supiri

    Dn gdr awe, hariyata beluwe ne tawa. balala set wena ewa meke damu
    ------ Post added on Sep 19, 2025 at 10:04 PM

    Kmk ne discount dena nisa demala pattare hari kmk ne gamu
    ------ Post added on Sep 19, 2025 at 10:05 PM

    Uba giya para ekenut charger kete witarane gatte
    ------ Post added on Sep 19, 2025 at 10:05 PM
    මට ගන්න ඉතිරි වෙලා තිබ්බෙ එච්චරයි බං
     
    • Sad
    Reactions: .::J@S::.

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    Baseus එච්චර හොඳ නෑ නේද?
    ලංකාවේ store එකක් තියනවා එකත් authorized නෙවෙයි නේ.. උන් වෙනම ගෙනල්ලා විකුණන ඒව
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,457
    1
    15,115
    113
    Baseus එච්චර හොඳ නෑ නේද?
    ලංකාවේ store එකක් තියනවා එකත් authorized නෙවෙයි නේ.. උන් වෙනම ගෙනල්ලා විකුණන ඒව
    පට්ටම නම් නෑ, හැබැයි මේ ගාණෙ හැටියට සුපිරි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    ගත්ත කැම් වල දැන් දෙපාරක් මෙමරි කාර්ඩ් error එකක් ආව. ප්ලේ කරන්න බෑ. ෆොර්මට් දෙන්නම ඔන. මෙහෙම උන කවුරුහරි ඉන්නවද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    ගත්ත කැම් වල දැන් දෙපාරක් මෙමරි කාර්ඩ් error එකක් ආව. ප්ලේ කරන්න බෑ. ෆොර්මට් දෙන්නම ඔන. මෙහෙම උන කවුරුහරි ඉන්නවද
    Cctv compatible memory card danna one ban.nikam phone walata dana ewa demmama ohoma tama courrpt wenawa.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    969
    1,399
    93
    මේ මේ එක නෙවේ... 10.10 ට මුකුත් නැද්ද ? :lol: