Baseus 999/- Offer

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    53c7e30f-4276-45ca-a7ba-61a39d6e1d8c.jpeg
    අද නම් නිදියන්න එපා 😌

    *Baseus 999/- Offer*🛑

    https://s.daraz.lk/s.qgcc

    *අද රෑ.12 ඉදන් විනාඩි 15ක් යනකන් Baseus Store එකේ හැම Product එකක්ම රු.999 ට ගන්න පුළුවන් ලු*🙃

    සමහර විට විනාඩි 15ක් තියෙන එකක් නෑ..Stock ඉවර වෙයිද දන්නෑ..

    සමහර විට දෙන්නෙම නැතිවෙයිද දන්නෑ 🤭

    අවශ්‍ය ඒවා දැන්ම Cart එකට දාගන්න 🦋

    Headphone ගන්න අය H1i එක එකටම Try කරන්න.ඒක තමා හොදම👇
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මුන් හෙන වංචාව මං දෙකක් ගෙන්නුවා දෙකම වැඩ නෑ. විකිනෙන්නෙ නැති මගුල් මූ මෙකෙ දාල විකුනන්න හදන්නෙ. මූට කමිෂන් ඇති පගයා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    අලි එකෙන් ගෙනාව Earbuds set එකක්.. quality අවුලක් තිබ්බ