Baseus Headphone වලට Offer එකක් දීලා මේ ගානට ගොඩක් වාසී

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83

    0dadc6d5-6a4e-4609-9664-7af3bb9449d5.jpeg

    අවශ්‍ය අය අරගන්න👇
    Cash On Delivery පුළුවන්

    Bass 30 Max 🛑
    https://s.daraz.lk/s.NATW

    D05 🛑
    https://s.daraz.lk/s.NAT4

    *Vouchers Collect කරගත්තම Free Delivery වගේම ගානත් අඩු කරගන්න පුළුවන්* 🛑

    (Link එකෙන් ගිහින් ටිකක් යටට යද්දි තියනවා Vouchers)
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Headphone ekak ganna balana gaman hitiye. Anker baluwe, meka aduwata thiyena nisa dannath hithenawa. passe hitheda danna aparade meka gaththe kiyala.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේවගෙන් උබට කමිෂන්වත් එනවද බං මෙච්චර හම්බුන ගමන් උස්සන් එන්නෙ. JBL එක තිබ්බෙ නෑ නම් අනිවා එකක් ගන්නවා.

    View attachment 252440
    අවශ්‍ය අය අරගන්න👇
    Cash On Delivery පුළුවන්

    Bass 30 Max 🛑
    https://s.daraz.lk/s.NATW

    D05 🛑
    https://s.daraz.lk/s.NAT4

    *Vouchers Collect කරගත්තම Free Delivery වගේම ගානත් අඩු කරගන්න පුළුවන්* 🛑


    (Link එකෙන් ගිහින් ටිකක් යටට යද්දි තියනවා Vouchers)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    aye nam epa mcho cam 4 k gatta onakama tibba nisa. okat drug addict wage case ekak.
    ඔව්. මාත් කැම් 2ක් ගත්තා.
    Wifi නැතුව වැඩ කරන්නෙ නැති කතාව දැන ගද්දි ඔඩර් කරලා ඉවරයි. දැන් කිසි වැඩක් නැතුව පැත්තකට කරලා තියෙනවා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    mewa offer nemei aliexpress eketh me ganamai wenne..
    oke sound chater.. pitarata reviews balapan..

    mu me referral link walatada manda me kunu godawal market karanne..
     
    • Like
    Reactions: pradeeplk1025