Baseus Icon

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,101
    15,886
    113
    Colombo
    Baseus Power Bank එකක් ගත්තා
    ෆෝන් එක චාජ් ගැහුවම සමහර වෙලාවට විතරක් මේ Red Icon එක Display වෙනවා
    මොකක්ද මේ අයිකන් එක.

     

    Attachments

    • star-lord-30000mah-powerbank-8.jpg
      star-lord-30000mah-powerbank-8.jpg
      33.8 KB · Views: 72

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,559
    7,234
    113
    ඕක පත්තු වෙන්නේ මචං ඒ ආසන්නයේ open wifi එකක් තියෙනවා නම්.
    Power bank එකේ ඒ Network එකට join වෙද්දි..
     
    • Haha
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,101
    15,886
    113
    Colombo
    ඕක පත්තු වෙන්නේ මචං ඒ ආසන්නයේ open wifi එකක් තියෙනවා නම්.
    Power bank එකේ ඒ Network එකට join වෙද්දි..
    පවර් බෑන්ක් වල කොහෙද බන් වයිෆයි :-D