Basic Camera Settings ii - Shutter Speed sample

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    api wage homba diga cam nathi kukulonn wenuwenn podakk photoshop ekenn or lightroom ekenn retouch parakk dana hati kiyala dipann welawaka.

    patta subscribed and liked mchn :love:

    mata thiyenne coolpix s2800 :sorry: :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අනිවා අනිවා.. පොටෝග්‍රැෆි වගේම පොටෝෂොප් ලෙසන් ටිකකුත් කරන්න හිතන් ඉන්නෙ.. මම ලයිට්රූම් පාවිච්චි කරන්නෙ නැහැ බන්.. ඒක නිසා පොටෝෂොප් ටික දානකල් පොඩ්ඩක් හිටු..:baffled:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    දිගටම කරගෙන පලයන් සහෝ.....උඹට පින්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    lokka video eke 1:57 passe mukuth nane aye anthimata thamai voice enne
    poddak balanna

    :shocked: මචන් 1.57 වීඩියෝ එක ඉවරයි. එඩිටින් වලදි එහා කොනේ වොයිස් කෑල්ලක් තිබිල ඒකත් මේකට ඇඩ් වෙලා... :sorry::sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ganan wadi ban..
    :baffled::baffled::baffled:
    mama baluwe nikon D3300 wage
    eka hodaida?

    Nikon D3300 Kit (18-55mm) Black - ₨ 60,000
    Canon EOS 700D Kit (18-55 IS STM) - RS. 75,000

    පොඩ්ඩක් වැඩියි.. ඒත් අරක එල බන්.. ස්ක්‍රීන් එක ටච්.. 360 ට රොටේට් කරන්න පුලුවන් ස්ක්‍රීන් එක. වයි ෆයි තියෙනවා:yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Nikon D3300 Kit (18-55mm) Black - ₨ 60,000
    Canon EOS 700D Kit (18-55 IS STM) - RS. 75,000

    පොඩ්ඩක් වැඩියි.. ඒත් අරක එල බන්.. ස්ක්‍රීන් එක ටච්.. 360 ට රොටේට් කරන්න පුලුවන් ස්ක්‍රීන් එක. වයි ෆයි තියෙනවා:yes::yes:

    Ehenam canon eka hodai wage.
    mama melo deyak danne na ban DSLR gena
    asawak tiyenawa igenaganna.
    nikan digital cam walin phone walin photo gahala athi wela..
    :D:D:D