Basic Instinct ( 1992 movie) ❤️‍🔥 වැලක් හා ත්‍රිලක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    ඉස්සර අපි කොල්ලෝ කාලේ VHS ඩෙක්පිස් එකක් හොයාගෙන බොහෝම අමාරුවෙන් නවත්ත නවත්ත බලමු සුපිරියක් මතක් වෙලා ආයිත් බැලුවා.​

    මම හිතන්නේ මේක⁣ නොබලපු කෙනෙක් නැතුව ඇති. බලලා නැත්තම් අනිවා බලන්න.

    Basic Instinct (1992)
    Imdb 7
    මිස්ට්‍රි/ ත්‍රිලර්

    MV5-BMzlm-YTVl-Yj-Qt-NDY5-OS00-ZDI5-LWEw-MTEt-NGJj-NTA3-NTU2-Mm-Rj-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MTYy-ODkz-Nz-U4-V1.jpg


    Sharon-Stone-Basic-Instinct-1024x764.jpg


    මිනිමැරුමක්. කවුද මැරුවේ? ඇයි මැරුවේ?

    පටන් ගත්ත වෙලාවේ ඉදන් පූතී දෙසිල්ලක් තමා ඈ. මෙකේ පූසි පැටියා දර්ශනේ තමා දර්ශනේ. ගෑනු මායම් හා ක්‍රයිම්ස් සයිකෝ එකතු උනාම කොච්චර ප්ලෝට් ලියතැහැකිද?
    ගින්දර කතා.

    YTS ඇති.
    Netflix තියනවා ( VPN ඕනා)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    oya movie eka balala neda ara pus pataw marana psycho paraya oke widihata mini maranna gaththe. don't fuck with cats documentary eke thibbe.
     
    • Like
    Reactions: emoji diaries

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    Film එක නම් බලල නැහැ ඒත් ඔය කෑල්ලනම් බලල තීනවා පළල් කරන එක 😁
     
    • Love
    Reactions: Solo Rider