ඉස්සර අපි කොල්ලෝ කාලේ VHS ඩෙක්පිස් එකක් හොයාගෙන බොහෝම අමාරුවෙන් නවත්ත නවත්ත බලමු සුපිරියක් මතක් වෙලා ආයිත් බැලුවා.
මම හිතන්නේ මේක නොබලපු කෙනෙක් නැතුව ඇති. බලලා නැත්තම් අනිවා බලන්න.
Basic Instinct (1992)
Imdb 7
මිස්ට්‍රි/ ත්‍රිලර්
මිනිමැරුමක්. කවුද මැරුවේ? ඇයි මැරුවේ?
පටන් ගත්ත වෙලාවේ ඉදන් පූතී දෙසිල්ලක් තමා ඈ. මෙකේ පූසි පැටියා දර්ශනේ තමා දර්ශනේ. ගෑනු මායම් හා ක්‍රයිම්ස් සයිකෝ එකතු උනාම කොච්චර ප්ලෝට් ලියතැහැකිද?
ගින්දර කතා.
YTS ඇති.
Netflix තියනවා ( VPN ඕනා)