Basil BUY elakiri website

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එළකිරි එක බැසිල් ගන්නවා කියන්නේ බැසිල් කරන ලොකුම මෝඩ වැඩේ..
    මේකේ උන් කියන කතා වලට බැසිල්ට රෙදි ඇඳගෙන ඉන්න ලැබෙයිද..?
     
    Last edited:

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow ow

    එළකිරි එක බැසිල් ගන්නවා කියන්නේ බැසිල් කරන ලොකුම මෝඩ වැඩේ..
    මේකේ උන් කියන කතා වලට බැසිල්ට රෙදි ඇඳගෙන ඉන්න ලැබෙයිද..?

    :yes::yes::yes::yes::yes::D:D:D:D:rofl::rofl::rofl::D:D:yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කියන දෙයක් පර්ස්සමෙන් කථා කරමු. දැනටම බැසිල් එළකිරි එකේ මෙම්බර් කෙනෙක්ද දන්නේ නෑ
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඕකෙන් වෙන්නේ බැසිල්ට පිස්සු හැදෙන එක බන් .. එළකිරි.කොම් එක handle කරනවා කියන්නේ ලංකාව පාලනය කරනවාටත් වඩා අමාරු වැඩක් :lol::lol::lol:
     
    Last edited: