Basil BUY elakiri website

ela-kolla

Member
Oct 2, 2010
1,227
68
0
Rajapassa lage rate
He will be the youngest forum admin in the world :lol::lol:

2dt24qw.jpg


:lol::lol::lol:
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    unta ona eka meken ona welawata wenawanam... ganna deyak ne bang...
    anika basil ta forum kara kara inna one ne,... election dinanna... miniha dannawa jilmart eka...
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    එහෙනම් මුලින්ම ෆොන්සේකාට කඩේ යන පිරිස් ටිකයි ,රනිල්ට සතුටින් තට්ටම් පොජ්ජ දෙන හැත්තවයි එළකිරි එකෙන් අයින් කරයි විශේෂයෙන්ම එල-කොල්ලා සහ හූයුම නොයිඩ්ව්.
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ඕකෙන් වෙන්නේ බැසිල්ට පිස්සු හැදෙන එක බන් .. එළකිරි.කොම් එක handle කරනවා කියන්නේ ලංකාව පාලනය කරනවාටත් වඩා අමාරු වැඩක් :lol::lol::lol:

    එකනම් ඇත්ත
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    If so, Basil will be the Admin and windows malaya will be the moderator.:P And all other members along with GT, we can start a new site Pitikiri.com where we can have fun.;)
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    එළකිරි එක බැසිල් ගන්නවා කියන්නේ බැසිල් කරන ලොකුම මෝඩ වැඩේ..
    මේකේ උන් කියන කතා වලට බැසිල්ට රෙදි ඇඳගෙන ඉන්න ලැබෙයිද..?


    ඇත්ත කතාව :lol::lol: