Basil gave Rs.180 million to LTTE to boycott 2005 election

Arlind

Banned
Jan 8, 2010
526
8
0
Basil gave Rs.180 million to LTTE to boycott 2005 election – Alles

basilr.jpg
National organizer of the SLFP Mahajana Wing Tiran Alles says Basil Rajapaksa personally handed over, at his office, Rs. 180 million to the then LTTE financial controller Emil Kanthan to ensure that the people of the north refrained from voting at the 2005 presidential election. Mr. Alles added that the deal took place at the request of the then presidential candidate Mahinda Rajapaksa.

Speaking to the media at his Koswatte home yesterday (24th) that was attacked by UPFA goons two days ago, Mr. Alles said he first came to know Emil Kanthan, then an employee of the Ministry of Rehabilitation, in 2002 when Parliamentarian Dr. Jayalath Jayawardena introduced him.

Following a request by the then Prime Minister Mahinda Rajapaksa to introduce him to a person capable of doing a deal with the LTTE, Mr. Allas said he had introduced Emil Kanthan to Basil Rajapaksa.

SOURCE:- http://www.lankatruth.com/index.php...5-election-alles&catid=34:lead-news&Itemid=50

MEA WAGE HORUDA APE LANKAWATA ONE??

--Vote For SF--
SF Ho Kandayama Kawadaawath Made gahuwe neha......Venasa koheda.
--Vote For SF--

Last edited:

cyber911

Member
Jan 8, 2010
297
3
0
Onna US citizenship thiyena jaathika veerayo!:lol::lol::lol::lol::lol:

Hari api kiyamu oka boruwak kiyala......ehenam ei LTTE eka uthure Tamil minissunta chande danna dunne neththe 2005??????
LTTE eka oya kiyana koti Ranil ta support nam chande danna epa kiyaida????
Uthure chanda tika awanam Ranil election eka dinum nikanma....... 100,000 ganakinne mahinda dinne. Think!
 
ishanroz

Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    basil ge hora wada dala...gotabayage photo 1k dala..heheh....prof thiynewanam penna na...penuwoth sf ta chande dannam...hehe
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    Basil gave Rs.180 million to LTTE to boycott 2005 election – Alles

    basilr.jpg
    National organizer of the SLFP Mahajana Wing Tiran Alles says Basil Rajapaksa personally handed over, at his office, Rs. 180 million to the then LTTE financial controller Emil Kanthan to ensure that the people of the north refrained from voting at the 2005 presidential election. Mr. Alles added that the deal took place at the request of the then presidential candidate Mahinda Rajapaksa.

    Speaking to the media at his Koswatte home yesterday (24th) that was attacked by UPFA goons two days ago, Mr. Alles said he first came to know Emil Kanthan, then an employee of the Ministry of Rehabilitation, in 2002 when Parliamentarian Dr. Jayalath Jayawardena introduced him.

    Following a request by the then Prime Minister Mahinda Rajapaksa to introduce him to a person capable of doing a deal with the LTTE, Mr. Allas said he had introduced Emil Kanthan to Basil Rajapaksa.

    SOURCE:- http://www.lankatruth.com/index.php...5-election-alles&catid=34:lead-news&Itemid=50

    MEA WAGE HORUDA APE LANKAWATA ONE??

    --Vote For SF--
    SF Ho Kandayama Kawadaawath Made gahuwe neha......Venasa koheda.
    --Vote For SF--

    ඒ කියන්නෙ ප්‍රබාකරන්ටයි 22000 උනු කොටින්ටයි මැරෙන්න කියල තමයි ඔය LTTE එකට මිලියන 180ක් දීල තියෙන්නේ?
    තොපිල වගෙ බූරු රැලක්:lol:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Source : LankaTruth

    දෙදහස් පහේදී තමා මාර්ගයෙන් එමිල් කාන්තන් හඳුනාගත් බැසිල් රාජපක්‍ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී කොටි සංවිධානය ලවා උතුරේ ඡන්ද වර්ජනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාර දුන් බවත්, ඒ වෙනුවෙන් තමා ඉදිරියේදී බැසිල් රාජපක්ෂ මහතා එමිල් කාන්තන්ට රුපියල් මිලියන 180 ක් දුන් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහජන පාර්ශවයේ ලේකම් ටිරාන් අලස් මහතා ඊයේ (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙළි කෙළේය.
    බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව විනාශ වූ ඔහුගේ නිවස ඉදිරියේදී මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවූ අලස් මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ එමිල් කාන්තන් පසුව පැවැති හමුවකදී බෝට්ටු මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 180 ක් ඉල්ලා සිටි බවත් කිසිදු පැකිලීමකින් තොරව බැසිල් රාජපක්‍ෂ මහතා එම මුදල එමිල් කාන්තන්ට තමා ඉදිරිපිටදීම ලබාදුන් බවත්ය. මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිරාන් අලස් මහතා මෙසේද පැවසීය.

    "පසුගිය සිකුරාදා මම මාධ්‍යට හෙළි කළා මගේ ගෙදරට බෝම්බ ගැසීමට හේතුව එමිල් කාන්තන් හා නාමල් රාජපක්‍ෂ එකට සිටින ඡායාරූපය මාධ්‍යට නිකුත් වීම බව. බ‍්‍රහස්පතින්දා අපට ලැබුණු තොරතුරු අනුව මේ ඡායාරූපය මාධ්‍යට ලැබීම ගැන ජනාධිපතිවරයා කෝප වී සිටියා. ඒ බව මංගල සමරවීර මන්ත‍්‍රීවරයා මාධ්‍ය හරහා හෙළිදරව් කළා. මේ එමිල් කාන්තන් කියන පුද්ගලයා ගැන ඉතිහාසයක් තිබෙනවා. අද වෙනකං මා මේ ගැන ප‍්‍රසිද්ධියේ කථා කළේ නැහැ. එමිල් කාන්තන්ව මා හඳුනාගත්තේ 2002 දී. ඔහු පුනරුත්ථාපන අමාත්‍යංශයේ එවකට සේවය කළා. ඔහුව මට හඳුන්වා දුන්නේ ජයලත් ජයවර්ධන මන්ත‍්‍රීවරයා. ඔහු මේ බව ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයේදී පිළිගත්තා.

    එමිල් කාන්තන්ව හඳුනා ගැනීමට මූලික වූණේ මගේ සමාගම ඩයලොග් සමාගම හා එක්වී සටන් විරාම කාලයේදී උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජංගම දුරකථන අලෙවි කිරීම ආරම්භ කරපු නිසා. සමහර දේවල්වලදී ඔහුට මට උදව් කළ හැකි නිසා මට ඔහුව හඳුන්වා දුන්නා. 2004 මහ මැතිවරණයෙන් පසු මංගල සමරවීර මහතා ගුවන් සේවා ඇමැතිවරයා වුණාට පස්සේ මා ගුවන් සේවා අධිකාරියේ සභාපති වුණා. ඊට පසුව 2005 ජනාධිපතිවරණය ආව. මාව එහි කමිටුවකට පත්කර තිබුණා. එවකට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දිනක් අරලියගහ මන්දියේදී මට පැත්තකට කථා කරල ඔහු මගෙන් ඇහුවා ඔයා ඒ පැත්තෙ අය දන්නව නේද? මට කොටි සංවිධානයත් එකත් එක්ක සාකච්ඡා කරන්න ඕන කාව හරි හඳුන්වා දෙන්න කියලා.

    මම කිව්ව මම එමිල් කාන්තන් කියල කෙනෙක් ගැන දන්නවා. ඔහු එල්ටීටීඊ එකේ අය දන්නවා. ඔහු කොළඹ ව්‍යාපාර කරමින් ඉන්නවා. ඔහුව හඳුන්වා දිය හැකියි කියා. එවිට මහින්ද රාජපක්‍ෂ මහතා බැසිල් රාජපක්‍ෂ මහතා මට හඳුන්වා දී එමිල් කාන්තන්ව හඳුන්වා දෙන්නැයි මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා මගෙන් ඉල්ලා සිටියා.

    පසුව මා එමිල් කාන්තන්ට බැසිල්ව හඳුන්වා දුන්නා. එදා සිට බැසිල් හා එමිල් අතර සාකච්ඡා පැවතුනේ මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවණයේදී එල්ටීටීඊයේ සහාය ගන්නේ කොහොමද කියල. 2005 නොවැම්බර් මාසය කිට්ටු වන විට බැසිල් රාජපක්‍ෂ එමිල්ගෙන් ඉල්ලා සිටියා මේ සම්බන්ධය තහවුරු කර ගැනීම සඳහා එල්ටීටීඊය පැත්තෙන් යමක් කළ යුතු බවත් ඒ සඳහා ඔවුන් ඉල්ලන ඕනෑම දෙයක් දිය හැකියි කියා. ඒ සමග එමිල්ට කියා සිටියා උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනයක් කර දිය හැකි නම් දකුණේ ඡන්දයෙන් මහින්දට ජනාධිපති විය හැකි බව.

    පසු දිනෙක එමිල් කියා සිටියා "ඔයා එදා ඇහුව නේද අපිට මොනව හරි ඕන නේද කියල. අපට බෝට්ටු වගයක් ගන්න අවශ්‍යයි. ඒ සඳහා මිලියන 180 ක් යනව කියලා. එවිට බැසිල් කිව්ව කිසිම ප‍්‍රශ්නයක් නැහැ ඒ මුදල අපි දෙන්නම් කියල. ඊට පසු දවසක බැසිල් හා එමිල් මුණ ගැසුනා. නමුත් එදා මා හිතපු නැති දෙයක් වුණේ. බැසිල් ආවේ ලොකු ට‍්‍රැවලින් බෑග් කීපයක් අරගෙන.

    මා මේව අද කියන්න පෙර මේ සියලූ දේවල් 2007 දී ත‍්‍රස්ත විමර්ෂණ ඒකකයේ කටඋත්තර සඳහා දීපු දේවල්. නමුත් මේ දෙවල් මා දැන් හෙළි කරන්නෙ ඔවුන් මා මරන්න උත්සාහ ගත් නිසයි. බැසිල් එම මිලියන 180 ක මුදල දුන්නෙ එල්ටීටීඊය හා මිත‍්‍රත්වය තහවුරු කර ගන්නයි. මා මේ කටඋත්තර දෙද්දී ඔවුන් ඉතා අපහසුතාවයට පත්වී මා කියන දේ නොලිය ඉන්න උත්සාහ කළා. නමුත් මා කිව්ව මා කියන දේ නොලිව්වොත් මා අත්සන් කරන්නෙ නැහැ කියා. පසුව ඔවුන් මා රඳවා තබාගෙන සිට සියලූ චෝදනා ඉවත් කරගෙන මා නිදහස් කළා.

    ඒ වගේම මම මේ සම්බන්ධ සියලූම කරුණු සම්බන්ධයෙන් 2007 පෙබරවාරි 10 වැනිදා ජනාධිපතිවරයාට දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දුන්නා.ඒක අත්සන් කළේ වර්තමානයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහය දක්වන උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ.