8 Months වගේ යනකොට අවුල් එනවාඋබලා ලග ඔය daraz offer වලින් අරගෙන use කරන්නේ නැති camera තියනවාද විකුනන්න
මට එකක් ඕන කරලා තියනවා. Sell කරන කෙනෙක් ඉන්නවා නං msg එකක් දාන්න
මොකක්ද වෙන්නේ machan. Wifi issue ද? 24/7 on එකේ තියන එකක් ද8 Months වගේ යනකොට අවුල් එනවා
8 Months වගේ යනකොට අවුල් එනවා
Used ekak හරි කමක් නෑ. වැඩක් නැත්නම් එකක් මට විකුනපංකෝehemanam awlak na. dan awrudu dekak withara idan cam dekak duwanwa man laga. habi wadak na![]()
උබලා ලග ඔය daraz offer වලින් අරගෙන use කරන්නේ නැති camera තියනවාද විකුනන්න
මට එකක් ඕන කරලා තියනවා. Sell කරන කෙනෙක් ඉන්නවා නං msg එකක් දාන්න
මොකක්ද වෙන්නේ machan. Wifi issue ද? 24/7 on එකේ තියන එකක් ද
Wifi වැඩ !! Colurs අවුල් වෙනවා...ehemanam awlak na. dan awrudu dekak withara idan cam dekak duwanwa man laga. habi wadak na![]()
wifi නැතුව තියෙද්දී cam එකට power නැති වෙලා අවොත් record වෙන එක නවතිනවා
internet එක්ක wifi ඕන කැමරාවට power නැති වෙලා power ආවම record වෙන්න නම් ,
kohomath power awama router ekata a ayeth record wenna gannawa
wifi 7 mins (meke kenek dala thibba) walata nathi unata cam eka record wenawa 7 min athulatha ayeth wifi (internet ) enna ona record wena eka continue wenna nam,
wifi nathuwa thibba welawe witharak recordings loss wenawa 7 mins walata wada wifi nathuwa thibboth .
ayeth wifi (internet) on un gaman record wenna gannawa
camera ekata battery backup thiyenawa nam router ekath ekata set karanna
daraz Reviews
![]()
![]()
lol, hoda card ekak gahapan. mage living room eke damma hodatama wada.8 Months වගේ යනකොට අවුල් එනවා
Kingston Original කාඩ් ගහලා තියෙන්නේ බන්.. මුල් කාලේ හොඳට වැඩ කරා.. තාමත් හොඳට වැඩ වොයිස් එහෙම හොඳට ඇහෙනවා.. කලර්ස් ටමා කේශ් එක..lol, hoda card ekak gahapan. mage living room eke damma hodatama wada.
gatta ganata shape nadda ithin? oita hoda ewa ona nam Ezviz ganin. 10000+Kingston Original කාඩ් ගහලා තියෙන්නේ බන්.. මුල් කාලේ හොඳට වැඩ කරා.. තාමත් හොඳට වැඩ වොයිස් එහෙම හොඳට ඇහෙනවා.. කලර්ස් ටමා කේශ් එක..
Wena monawada hoda ewa thiyenne. Mata google assistant support wenna ona.ayi okama hoyanne?
just fyi
Camera වට WIFI with internet නැති වෙලා විනාඩි 7 කින් chip එකට record එක නවතිනවා . --> Wifi(with internet ) අයෙත් අවොත් record වෙන්න පටන් ගන්නවා
Kohenada gaththe machan.I also bought two cameras 9 months ago for Rs. 5400. Still working without any issues.
No google home supportgatta ganata shape nadda ithin? oita hoda ewa ona nam Ezviz ganin. 10000+
Wena monawada optiins. Branded ewa. Google support wenna onaඅවුරුද්දකට වැඩී ඇරන්. තාම වැඩ. ඇයි මේකම හොයන්නේ. Security හින්දද
Google Home Support ඒවා තමා හොායාගන්න අමාරු. Chines එවාගේ නැ නේද. මම හරියටම දන්නෑ. ඔකේ Option ගොඩක් නම් තියෙනවා. මට නම් OKNo google home support
Wena monawada optiins. Branded ewa. Google support wenna ona
------ Post added on Sep 6, 2026 at 1:09 PM