Bathroom එක ඇතුලෙ හොරෙන් බලන සක්කිලි

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,941
    16,960
    113
    Colombo
    අපිට සති දෙකකට කලින් මුහුන දෙන්න වෙච්ච හරිම පිලිකුල් අත්දැකීමක්,!!

    හොටෙල් වල ඉන්නකොට හැමෝම අවධානෙන් පරිස්සමෙන්
    ‼️
    🚨

    මම,මගෙ Gf එක්ක ඩුබායි වල ඉදල Vacation එකට නිදහසේ ඉන්න කියල හිතාගෙන බදුල්ලෙ ඇවිදින්න යනගමන් Facebook එකේ දාල තිබ්බ පෝස්ට් එකකින් දැකල අපි ඇල්ල Lodge එකක් Book කරගත්ත.( group වල page වල දාල තිබ්බ ඒවගෙන් හොයාගත්තෙ)

    ලී වලින් කබාන විදියට හදල තිබුන රූම් 3ක් තිබුනෙ,අපි විතරයි එදා guests ලට හිටියෙ,ඉතුරු රූම් දෙකම හිස් තිබුනෙ,staff එකට පිරිමි 3 න් දෙනෙක් හිටියෙ
    ලෑලි අතරෙන් පොඩි පොඩි සිදුරු තියෙනව කියල අපිට මුලින්ම තේරුම් ගියත් Cabana වලට ඒක සාමාන්‍ය දෙයක් නිසා අපි ලොකුවට හිතුවෙ නෑ,ඒ කොහොම උනත් වැඩි හොදට කියල ලොකුවට පේන්න තිබ්බ සිදුරු ටික අපි towels වලින් වැහුව,මොකද අපි ඉන්නෙ ලංකාවෙ කියල දන්න නිසා,අසහන කාරයො ඉන්න පුලුවන් නිසා.තව මේකෙ bathroom එකේ window එකේ පියනක් තුබුනෙ නෑ,window එක open විදියට තිබුනෙ.window එකට පිටුපාල bathroom eke මූන බලන Glass එකක් තිබුන. Lodge එක තිබ්බෙ බෑවුමේ නිසා bathroom එක පැත්ත window එක පැත්ත පොලව පට්ටමෙන් පහලට වෙන්න තමයි තිබුනෙ,ඒ කියන්නෙ ජනේලෙන් එලියෙන් ඉන්න කෙනෙක් ඉස්සිල හිටගත්තොත් රූම් එක ඇතුල පේන විදියට.Book කරල ඉවර නිසා,මනුස්සකම නිසත් අපි ඒක දැනගෙනත් පාඩුවෙ හිටිය.

    ඉතින් gf ට රෑ wash room එකට යන්න ඕනෙ වෙලා එයා wash room යනකොට මම කෝයිකටත් කියල බාත් රූම් එකේ දොර ලගටම වෙලා ජනේලෙ පැත්ත බලාගෙන හිටියෙ.මොකද හිතේ ලොකු සැකයක් තිබුන නිසා.ඒත් එලියෙ කලුවර එක්ක,ඇතුලෙ ලයිට් එලිය ඇස් වලට වැඩිපුර දැනෙන නිසා ,එක එල්ලෙම බැලුවට එලියෙ තියෙන දේවල් හරියටම පේන්නෙ නෑ,කලුපාට විතරයි පේන්නෙ

    අන්තිමට wash දාල ඉවර වෙලා කන්නාඩිය දිහා බලාගෙන මූන පිහ දැම්ම.
    ඉතින් ඒ, glass එකෙන් බලකොට ඊට පිටුපාල තියෙන window එක පිටිපස්සෙ තියෙන දේවල් පැහැදිලිව පේනව (අපි කෙලින් ඇස් වලින් window එකෙන් එලිය බලනව වඩා)
    ඉතින් මෙයා මූන පිහදානකොට කන්ඩියෙන් දැකල bathroom එකෙන් ජනේලෙ අයිනෙ කහපාට එකක් ඇදගත්ත එකෙක් හැංගිල ඉන්නව. ඉතින් මෙයා මේක දැකපු වෙලේ හයියෙන් කෑ ගහල ඇඩුව,මට හිතුන අපේ හිතේ තිබ්බ සැකේට එහෙම ජායාවක් දකින්න ඇති කියල. ඉතින් මේක හරියටම තහවුරු නැති නිසා පොලීසියට කතා කරල අපි රෑ ගිහින් Hotel එකෙ පිටිපස්සෙන් වටෙන් ගිහින් ජනේලෙ තිබ්බ තැන බැලුව. හැබැයි පොලීසිය එන්නම විනාඩි 30කට වඩා ගියා.

    ඉතින් අපේ සැකේ තහවුරු උනා.මොකද එදා හවස වැස්ස නිසා පස තෙත් වෙලා තිබුනෙ.එතන හිටිය මනුස්ස එතන ගොඩක් වෙලා ඉදන් ඉදල තියෙනව,ඒත් මම bathroom එකේ දොර ලග හිටිය නිසා ඌ ඒ වෙලාවෙ ඉස්සිල නෑ,gf wash දාල ඉවර වෙලා එන්න හදන සද්දෙ එක්ක,න මමත් දොර ලගින් එන්න හදපු නිසා තමයි මූ අන්තිම වෙලාවෙ ඉස්සිල බැලුවෙ,ඒ බලපු එක තමයි gf Glass එකෙන් දැක්කෙ. ඉතින් එතන අඩිපාවල් ටික පැහැදිලිව තිබුන,ඒව අලුත් අඩු පාරවල් කියලත් තහවුරුත් උනා.
    කණගාටුම සිද්දිය කියන්නෙ පොලීසියෙ අය ඇවිල්ලත්,සාක්ෂි තිබලත් මේ ගැන සැලකිය යුතු මට්ටමෙන් පරීක්ෂනයක් කලේ නෑ.

    1.මේකට හොටෙල් staff එකට පිටින් මනුස්සයෙන් එන්න විදියක් නෑ,
    2. අනික අපි bathroom එකට යන වෙලාව ,පිට කෙනෙක් හරියටම දන්න දන්නෙ නෑ
    3. අපි කලබල උන වෙලාවෙ staff එකේ කවුරුත් 4න් answer කලේ නෑ.

    ඉතින් අපිට මතක් උනේ මේ වගේ දෙයක් ඩුබායි වලදි උනානම් විනාඩි 15 වගේ ඇතුලත ඇවිල්ල වෙච්ච දේ හරියට හොයල,කරපු කෙනාවත් අත් අඩංගුවට අරගෙන ,අවශ්‍ය හැම දඩුවමක්ම ගන්නව.
    ඉතින් අපි දෙන්න
    හරිම කණගාටුවෙන් ,හරියට නින්දක් නැතුව රෑ ගෙවල උදේ බිල් එකත් සම්පූර්ණයෙන් ගෙවල ආයෙත් එහෙන් ගියා.මොකද එකෙ එල්ල කාටවත් චෝදනාවක් කරන්න බැරි නිසා.
    ඔයාලත් අවධානෙන් ඉන්න කියල තමයි හැමෝටම මතක් කරන්න තියෙන්නෙ.මොකද අපි අවධානෙන් හිටිය නිසා මේව දැක්ක,මේකට ආව කී දෙනෙක් නොදැනුවත් මේවග අහුවෙන්න ඇතිද?..

    ඇවිදින්න යනකොට පරිස්සමෙන් යන්න හැමෝම
    ❤️

    මම Nadeera Sandun
    *හැමෝම නම කියන්න කියල දල තියෙන නිසා ඒකෙ නම දාන්නම්,ඒක නොදා හිටියෙ ඒත් කෙනෙක් කරපු දෙයකට බිස්නස් එකක්ම වැටෙයි කියල හිතුන මනුස්සකමට.
    ඒත් කෙනෙක්ට වැදගත්වෙයි කියල හිතුව
    Google Map eke pennuwe- Hil Top Wood Lodge kiyla ,
    Mountain View Wood Lodge කියල page eka tibbe

    මම කැමති නෑ. එකෙක් කරපු දේකට පොදුවෙ කෙනෙක්ට මඩ ගහන්න,මමත් බිස්නස් කරන කෙනෙක් නිසා මට ඒකෙ බරපතලකම දැනෙනව, ඒත් තව කෙනෙක්ට මීට වඩා දෙයක් වෙන්න පුලුවන් නිසා ප්‍රසිද්දියේ දැම්ම
    🙏

    -copied from facebook.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,941
    16,960
    113
    Colombo
    Dubai wala hotel ekkata giya nm iwarai neh
    Gf එක්ක ඩුබායි වල ඉදල Vacation එකට නිදහසේ ඉන්න කියල හිතාගෙන බදුල්ලෙ ඇවිදින්න යනගමන් Facebook එකේ දාල තිබ්බ පෝස්ට් එකකින් දැකල අපි ඇල්ල Lodge එකක් Book කරගත්ත.
    lanka C news | 'මෝඩ යකෙක්..' කියා මහින්ද ...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    'ඉතින් gf ට රෑ wash room එකට යන්න ඕනෙ වෙලා එයා wash room යනකොට මම කෝයිකටත් කියල බාත් රූම් එකේ දොර ලගටම වෙලා ජනේලෙ පැත්ත බලාගෙන හිටියෙ'

    gf තඩි බොකක් දාලා එනකං බැල්මට්ලා දෙන්නෙක් බලං ඉදලා වගේ. එකෙක් දොර ලග. අනිකා ජනේලෙන් එළියේ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    මූ මෝඩයෙක්. මනුස්ස කම නෙමෙයි මේක කොන්ද පණ නැති කම. ලංකාවෙ මේවට පොලිසි වලින් හරිහමන් ඇක්ෂන් ගැනිල්ලක් නෑ. සමහර ප්‍රශ්නවලට නීතිමය ප්‍රතිපාදන වත් නෑ. මිනිස්සුත් ඒ විදියමයි කිසිම එතික් එකක් නැති අඩු කුලයො. මෙහෙට ගැලපෙන්නෙ name blame shame ම තමයි. මහලොකු Hayleys John keels Cargills වගේ රෙද්දවල් වලත් කස්ටමර් කෙනෙක්ට ගැහුවත් උන් ගන්නෙ වැඩ කරන එකාගෙ පැත්ත. ඔය ආයතනවල දන්න සිද්ධි තියෙනවා උන් cctv වීඩියෝ පවා හංගනවා. ඔක්කොම එකයි. ලොකු පොඩි කියල නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    5 star walath oya wage scene wenawa.
     
    • Like
    Reactions: Mr.dark

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,941
    16,960
    113
    Colombo
    මූ මෝඩයෙක්. මනුස්ස කම නෙමෙයි මේක කොන්ද පණ නැති කම. ලංකාවෙ මේවට පොලිසි වලින් හරිහමන් ඇක්ෂන් ගැනිල්ලක් නෑ. සමහර ප්‍රශ්නවලට නීතිමය ප්‍රතිපාදන වත් නෑ. මිනිස්සුත් ඒ විදියමයි කිසිම එතික් එකක් නැති අඩු කුලයො. මෙහෙට ගැලපෙන්නෙ name blame shame ම තමයි. මහලොකු Hayleys John keels Cargills වගේ රෙද්දවල් වලත් කස්ටමර් කෙනෙක්ට ගැහුවත් උන් ගන්නෙ වැඩ කරන එකාගෙ පැත්ත. ඔය ආයතනවල දන්න සිද්ධි තියෙනවා උන් cctv වීඩියෝ පවා හංගනවා. ඔක්කොම එකයි. ලොකු පොඩි කියල නෑ.
    Atta. Muta paduwe inne nathuwa gemak adinna thibbe. Tourism board ekta complain karala license cancel karanna unath puluwn. Moda yakek
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Atta. Muta paduwe inne nathuwa gemak adinna thibbe. Tourism board ekta complain karala license cancel karanna unath puluwn. Moda yakek
    පොලිස්කාරයොත් ඕක ශේප් කරනවා බන්. උන් දන්නවා හොටෙල් කාරයගෙන් දත ගැලෙව්වැකි කියලා කස්ටමර්ට වඩා. මේ සිද්ධියෙන් පස්සෙ අනිවා පොලිස් කාරයෝ පාර්ටි එකක්වත් දාන්න ඇති හොටෙල් එක ගානෙ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මූ මෝඩයෙක්. මනුස්ස කම නෙමෙයි මේක කොන්ද පණ නැති කම. ලංකාවෙ මේවට පොලිසි වලින් හරිහමන් ඇක්ෂන් ගැනිල්ලක් නෑ. සමහර ප්‍රශ්නවලට නීතිමය ප්‍රතිපාදන වත් නෑ. මිනිස්සුත් ඒ විදියමයි කිසිම එතික් එකක් නැති අඩු කුලයො. මෙහෙට ගැලපෙන්නෙ name blame shame ම තමයි. මහලොකු Hayleys John keels Cargills වගේ රෙද්දවල් වලත් කස්ටමර් කෙනෙක්ට ගැහුවත් උන් ගන්නෙ වැඩ කරන එකාගෙ පැත්ත. ඔය ආයතනවල දන්න සිද්ධි තියෙනවා උන් cctv වීඩියෝ පවා හංගනවා. ඔක්කොම එකයි. ලොකු පොඩි කියල නෑ.
    Oo mokakda kala yuthuva thibuney?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Me after reading Sherlock Holmes for the first time
    ඉතින් අපේ සැකේ තහවුරු උනා.මොකද එදා හවස වැස්ස නිසා පස තෙත් වෙලා තිබුනෙ.එතන හිටිය මනුස්ස එතන ගොඩක් වෙලා ඉදන් ඉදල තියෙනව

    benedict cumberbatch yes GIF
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපිට සති දෙකකට කලින් මුහුන දෙන්න වෙච්ච හරිම පිලිකුල් අත්දැකීමක්,!!

    හොටෙල් වල ඉන්නකොට හැමෝම අවධානෙන් පරිස්සමෙන්
    ‼️
    🚨

    මම,මගෙ Gf එක්ක ඩුබායි වල ඉදල Vacation එකට නිදහසේ ඉන්න කියල හිතාගෙන බදුල්ලෙ ඇවිදින්න යනගමන් Facebook එකේ දාල තිබ්බ පෝස්ට් එකකින් දැකල අපි ඇල්ල Lodge එකක් Book කරගත්ත.( group වල page වල දාල තිබ්බ ඒවගෙන් හොයාගත්තෙ)

    ලී වලින් කබාන විදියට හදල තිබුන රූම් 3ක් තිබුනෙ,අපි විතරයි එදා guests ලට හිටියෙ,ඉතුරු රූම් දෙකම හිස් තිබුනෙ,staff එකට පිරිමි 3 න් දෙනෙක් හිටියෙ
    ලෑලි අතරෙන් පොඩි පොඩි සිදුරු තියෙනව කියල අපිට මුලින්ම තේරුම් ගියත් Cabana වලට ඒක සාමාන්‍ය දෙයක් නිසා අපි ලොකුවට හිතුවෙ නෑ,ඒ කොහොම උනත් වැඩි හොදට කියල ලොකුවට පේන්න තිබ්බ සිදුරු ටික අපි towels වලින් වැහුව,මොකද අපි ඉන්නෙ ලංකාවෙ කියල දන්න නිසා,අසහන කාරයො ඉන්න පුලුවන් නිසා.තව මේකෙ bathroom එකේ window එකේ පියනක් තුබුනෙ නෑ,window එක open විදියට තිබුනෙ.window එකට පිටුපාල bathroom eke මූන බලන Glass එකක් තිබුන. Lodge එක තිබ්බෙ බෑවුමේ නිසා bathroom එක පැත්ත window එක පැත්ත පොලව පට්ටමෙන් පහලට වෙන්න තමයි තිබුනෙ,ඒ කියන්නෙ ජනේලෙන් එලියෙන් ඉන්න කෙනෙක් ඉස්සිල හිටගත්තොත් රූම් එක ඇතුල පේන විදියට.Book කරල ඉවර නිසා,මනුස්සකම නිසත් අපි ඒක දැනගෙනත් පාඩුවෙ හිටිය.

    ඉතින් gf ට රෑ wash room එකට යන්න ඕනෙ වෙලා එයා wash room යනකොට මම කෝයිකටත් කියල බාත් රූම් එකේ දොර ලගටම වෙලා ජනේලෙ පැත්ත බලාගෙන හිටියෙ.මොකද හිතේ ලොකු සැකයක් තිබුන නිසා.ඒත් එලියෙ කලුවර එක්ක,ඇතුලෙ ලයිට් එලිය ඇස් වලට වැඩිපුර දැනෙන නිසා ,එක එල්ලෙම බැලුවට එලියෙ තියෙන දේවල් හරියටම පේන්නෙ නෑ,කලුපාට විතරයි පේන්නෙ

    අන්තිමට wash දාල ඉවර වෙලා කන්නාඩිය දිහා බලාගෙන මූන පිහ දැම්ම.
    ඉතින් ඒ, glass එකෙන් බලකොට ඊට පිටුපාල තියෙන window එක පිටිපස්සෙ තියෙන දේවල් පැහැදිලිව පේනව (අපි කෙලින් ඇස් වලින් window එකෙන් එලිය බලනව වඩා)
    ඉතින් මෙයා මූන පිහදානකොට කන්ඩියෙන් දැකල bathroom එකෙන් ජනේලෙ අයිනෙ කහපාට එකක් ඇදගත්ත එකෙක් හැංගිල ඉන්නව. ඉතින් මෙයා මේක දැකපු වෙලේ හයියෙන් කෑ ගහල ඇඩුව,මට හිතුන අපේ හිතේ තිබ්බ සැකේට එහෙම ජායාවක් දකින්න ඇති කියල. ඉතින් මේක හරියටම තහවුරු නැති නිසා පොලීසියට කතා කරල අපි රෑ ගිහින් Hotel එකෙ පිටිපස්සෙන් වටෙන් ගිහින් ජනේලෙ තිබ්බ තැන බැලුව. හැබැයි පොලීසිය එන්නම විනාඩි 30කට වඩා ගියා.

    ඉතින් අපේ සැකේ තහවුරු උනා.මොකද එදා හවස වැස්ස නිසා පස තෙත් වෙලා තිබුනෙ.එතන හිටිය මනුස්ස එතන ගොඩක් වෙලා ඉදන් ඉදල තියෙනව,ඒත් මම bathroom එකේ දොර ලග හිටිය නිසා ඌ ඒ වෙලාවෙ ඉස්සිල නෑ,gf wash දාල ඉවර වෙලා එන්න හදන සද්දෙ එක්ක,න මමත් දොර ලගින් එන්න හදපු නිසා තමයි මූ අන්තිම වෙලාවෙ ඉස්සිල බැලුවෙ,ඒ බලපු එක තමයි gf Glass එකෙන් දැක්කෙ. ඉතින් එතන අඩිපාවල් ටික පැහැදිලිව තිබුන,ඒව අලුත් අඩු පාරවල් කියලත් තහවුරුත් උනා.
    කණගාටුම සිද්දිය කියන්නෙ පොලීසියෙ අය ඇවිල්ලත්,සාක්ෂි තිබලත් මේ ගැන සැලකිය යුතු මට්ටමෙන් පරීක්ෂනයක් කලේ නෑ.

    1.මේකට හොටෙල් staff එකට පිටින් මනුස්සයෙන් එන්න විදියක් නෑ,
    2. අනික අපි bathroom එකට යන වෙලාව ,පිට කෙනෙක් හරියටම දන්න දන්නෙ නෑ
    3. අපි කලබල උන වෙලාවෙ staff එකේ කවුරුත් 4න් answer කලේ නෑ.

    ඉතින් අපිට මතක් උනේ මේ වගේ දෙයක් ඩුබායි වලදි උනානම් විනාඩි 15 වගේ ඇතුලත ඇවිල්ල වෙච්ච දේ හරියට හොයල,කරපු කෙනාවත් අත් අඩංගුවට අරගෙන ,අවශ්‍ය හැම දඩුවමක්ම ගන්නව.
    ඉතින් අපි දෙන්න
    හරිම කණගාටුවෙන් ,හරියට නින්දක් නැතුව රෑ ගෙවල උදේ බිල් එකත් සම්පූර්ණයෙන් ගෙවල ආයෙත් එහෙන් ගියා.මොකද එකෙ එල්ල කාටවත් චෝදනාවක් කරන්න බැරි නිසා.
    ඔයාලත් අවධානෙන් ඉන්න කියල තමයි හැමෝටම මතක් කරන්න තියෙන්නෙ.මොකද අපි අවධානෙන් හිටිය නිසා මේව දැක්ක,මේකට ආව කී දෙනෙක් නොදැනුවත් මේවග අහුවෙන්න ඇතිද?..

    ඇවිදින්න යනකොට පරිස්සමෙන් යන්න හැමෝම
    ❤️

    මම Nadeera Sandun
    *හැමෝම නම කියන්න කියල දල තියෙන නිසා ඒකෙ නම දාන්නම්,ඒක නොදා හිටියෙ ඒත් කෙනෙක් කරපු දෙයකට බිස්නස් එකක්ම වැටෙයි කියල හිතුන මනුස්සකමට.
    ඒත් කෙනෙක්ට වැදගත්වෙයි කියල හිතුව
    Google Map eke pennuwe- Hil Top Wood Lodge kiyla ,
    Mountain View Wood Lodge කියල page eka tibbe

    මම කැමති නෑ. එකෙක් කරපු දේකට පොදුවෙ කෙනෙක්ට මඩ ගහන්න,මමත් බිස්නස් කරන කෙනෙක් නිසා මට ඒකෙ බරපතලකම දැනෙනව, ඒත් තව කෙනෙක්ට මීට වඩා දෙයක් වෙන්න පුලුවන් නිසා ප්‍රසිද්දියේ දැම්ම
    🙏

    -copied from facebook.

    මූ තනිකර නිවටයෙක් 😂
    ගෑනිට ඇරලා ගියත් මූට කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: War Fighter

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    rs 100 hotel walata gihin 5 star facilities hoyankota ooma weno

    අනික ඌ කලුවරේ ඉදන් අනිවා අතේ පාරක් ගහන්න ඇති. පව් බඩු යන්න ඔන්න මෙන්න තියෙද්දි වගේ කෑ ගහල තියෙන්නෙ🤣
     
    • Haha
    Reactions: War Fighter