අපිට සති දෙකකට කලින් මුහුන දෙන්න වෙච්ච හරිම පිලිකුල් අත්දැකීමක්,!!
හොටෙල් වල ඉන්නකොට හැමෝම අවධානෙන් පරිස්සමෙන්
මම,මගෙ Gf එක්ක ඩුබායි වල ඉදල Vacation එකට නිදහසේ ඉන්න කියල හිතාගෙන බදුල්ලෙ ඇවිදින්න යනගමන් Facebook එකේ දාල තිබ්බ පෝස්ට් එකකින් දැකල අපි ඇල්ල Lodge එකක් Book කරගත්ත.( group වල page වල දාල තිබ්බ ඒවගෙන් හොයාගත්තෙ)
ලී වලින් කබාන විදියට හදල තිබුන රූම් 3ක් තිබුනෙ,අපි විතරයි එදා guests ලට හිටියෙ,ඉතුරු රූම් දෙකම හිස් තිබුනෙ,staff එකට පිරිමි 3 න් දෙනෙක් හිටියෙ
ලෑලි අතරෙන් පොඩි පොඩි සිදුරු තියෙනව කියල අපිට මුලින්ම තේරුම් ගියත් Cabana වලට ඒක සාමාන්‍ය දෙයක් නිසා අපි ලොකුවට හිතුවෙ නෑ,ඒ කොහොම උනත් වැඩි හොදට කියල ලොකුවට පේන්න තිබ්බ සිදුරු ටික අපි towels වලින් වැහුව,මොකද අපි ඉන්නෙ ලංකාවෙ කියල දන්න නිසා,අසහන කාරයො ඉන්න පුලුවන් නිසා.තව මේකෙ bathroom එකේ window එකේ පියනක් තුබුනෙ නෑ,window එක open විදියට තිබුනෙ.window එකට පිටුපාල bathroom eke මූන බලන Glass එකක් තිබුන. Lodge එක තිබ්බෙ බෑවුමේ නිසා bathroom එක පැත්ත window එක පැත්ත පොලව පට්ටමෙන් පහලට වෙන්න තමයි තිබුනෙ,ඒ කියන්නෙ ජනේලෙන් එලියෙන් ඉන්න කෙනෙක් ඉස්සිල හිටගත්තොත් රූම් එක ඇතුල පේන විදියට.Book කරල ඉවර නිසා,මනුස්සකම නිසත් අපි ඒක දැනගෙනත් පාඩුවෙ හිටිය.
ඉතින් gf ට රෑ wash room එකට යන්න ඕනෙ වෙලා එයා wash room යනකොට මම කෝයිකටත් කියල බාත් රූම් එකේ දොර ලගටම වෙලා ජනේලෙ පැත්ත බලාගෙන හිටියෙ.මොකද හිතේ ලොකු සැකයක් තිබුන නිසා.ඒත් එලියෙ කලුවර එක්ක,ඇතුලෙ ලයිට් එලිය ඇස් වලට වැඩිපුර දැනෙන නිසා ,එක එල්ලෙම බැලුවට එලියෙ තියෙන දේවල් හරියටම පේන්නෙ නෑ,කලුපාට විතරයි පේන්නෙ
අන්තිමට wash දාල ඉවර වෙලා කන්නාඩිය දිහා බලාගෙන මූන පිහ දැම්ම.
ඉතින් ඒ, glass එකෙන් බලකොට ඊට පිටුපාල තියෙන window එක පිටිපස්සෙ තියෙන දේවල් පැහැදිලිව පේනව (අපි කෙලින් ඇස් වලින් window එකෙන් එලිය බලනව වඩා)
ඉතින් මෙයා මූන පිහදානකොට කන්ඩියෙන් දැකල bathroom එකෙන් ජනේලෙ අයිනෙ කහපාට එකක් ඇදගත්ත එකෙක් හැංගිල ඉන්නව. ඉතින් මෙයා මේක දැකපු වෙලේ හයියෙන් කෑ ගහල ඇඩුව,මට හිතුන අපේ හිතේ තිබ්බ සැකේට එහෙම ජායාවක් දකින්න ඇති කියල. ඉතින් මේක හරියටම තහවුරු නැති නිසා පොලීසියට කතා කරල අපි රෑ ගිහින් Hotel එකෙ පිටිපස්සෙන් වටෙන් ගිහින් ජනේලෙ තිබ්බ තැන බැලුව. හැබැයි පොලීසිය එන්නම විනාඩි 30කට වඩා ගියා.
ඉතින් අපේ සැකේ තහවුරු උනා.මොකද එදා හවස වැස්ස නිසා පස තෙත් වෙලා තිබුනෙ.එතන හිටිය මනුස්ස එතන ගොඩක් වෙලා ඉදන් ඉදල තියෙනව,ඒත් මම bathroom එකේ දොර ලග හිටිය නිසා ඌ ඒ වෙලාවෙ ඉස්සිල නෑ,gf wash දාල ඉවර වෙලා එන්න හදන සද්දෙ එක්ක,න මමත් දොර ලගින් එන්න හදපු නිසා තමයි මූ අන්තිම වෙලාවෙ ඉස්සිල බැලුවෙ,ඒ බලපු එක තමයි gf Glass එකෙන් දැක්කෙ. ඉතින් එතන අඩිපාවල් ටික පැහැදිලිව තිබුන,ඒව අලුත් අඩු පාරවල් කියලත් තහවුරුත් උනා.
කණගාටුම සිද්දිය කියන්නෙ පොලීසියෙ අය ඇවිල්ලත්,සාක්ෂි තිබලත් මේ ගැන සැලකිය යුතු මට්ටමෙන් පරීක්ෂනයක් කලේ නෑ.
1.මේකට හොටෙල් staff එකට පිටින් මනුස්සයෙන් එන්න විදියක් නෑ,
2. අනික අපි bathroom එකට යන වෙලාව ,පිට කෙනෙක් හරියටම දන්න දන්නෙ නෑ
3. අපි කලබල උන වෙලාවෙ staff එකේ කවුරුත් 4න් answer කලේ නෑ.
ඉතින් අපිට මතක් උනේ මේ වගේ දෙයක් ඩුබායි වලදි උනානම් විනාඩි 15 වගේ ඇතුලත ඇවිල්ල වෙච්ච දේ හරියට හොයල,කරපු කෙනාවත් අත් අඩංගුවට අරගෙන ,අවශ්‍ය හැම දඩුවමක්ම ගන්නව.
ඉතින් අපි දෙන්න
හරිම කණගාටුවෙන් ,හරියට නින්දක් නැතුව රෑ ගෙවල උදේ බිල් එකත් සම්පූර්ණයෙන් ගෙවල ආයෙත් එහෙන් ගියා.මොකද එකෙ එල්ල කාටවත් චෝදනාවක් කරන්න බැරි නිසා.
ඔයාලත් අවධානෙන් ඉන්න කියල තමයි හැමෝටම මතක් කරන්න තියෙන්නෙ.මොකද අපි අවධානෙන් හිටිය නිසා මේව දැක්ක,මේකට ආව කී දෙනෙක් නොදැනුවත් මේවග අහුවෙන්න ඇතිද?..
ඇවිදින්න යනකොට පරිස්සමෙන් යන්න හැමෝම
මම Nadeera Sandun
*හැමෝම නම කියන්න කියල දල තියෙන නිසා ඒකෙ නම දාන්නම්,ඒක නොදා හිටියෙ ඒත් කෙනෙක් කරපු දෙයකට බිස්නස් එකක්ම වැටෙයි කියල හිතුන මනුස්සකමට.
ඒත් කෙනෙක්ට වැදගත්වෙයි කියල හිතුව
Google Map eke pennuwe- Hil Top Wood Lodge kiyla ,
Mountain View Wood Lodge කියල page eka tibbe
මම කැමති නෑ. එකෙක් කරපු දේකට පොදුවෙ කෙනෙක්ට මඩ ගහන්න,මමත් බිස්නස් කරන කෙනෙක් නිසා මට ඒකෙ බරපතලකම දැනෙනව, ඒත් තව කෙනෙක්ට මීට වඩා දෙයක් වෙන්න පුලුවන් නිසා ප්‍රසිද්දියේ දැම්ම
-copied from facebook.