මම ඉපදුන වෙලාවේ අපේ අම්මයි බාප්පයි කේන්දරේ හදන්න ගියාම කියලා තියෙනවා මං ලොකු වුණාම batman වගේ ලෝකයට සේවය කරන සුපිරි වීරයෙක් වෙනවා කියලා.. ඒ නිසා තමයි මට නිෂ්ණාත් කියලා නම දාලා තියෙන්නෙ..
නිශානාථ ->>> නිශ්නාත්
නිශා - රාත්‍රිය
නාථ - පිහිට
නිශානාථ - රාත්‍රියේ පිහිට වන්නා (ඒ කියන්නෙ batman)
තේරුණා ද පොන්නයිනේ තොපිට?