Machan ubata mathada flash eke ara pathhareka thiyenava wane company eka unge lab ekath ekka agreement ekak gahuwa kiyala.

,,bt not a fair game බන්,,superman තනි ගේමක් ගහන්නෙ 

film eka nam supiriyata thiyei wage. uba comic kiyawanawada ?

බැට්මෑන් ඇනිමේටෙඩ් මූවි සෙට් එකම නියමයි,මාර story තියෙන්නෙ 

අඩෝ උබ ඇඩෙන ප්‍රශ්නයක් කිසි ගානක් නැතුව ඩෝන් ගාල අහලා තියෙන්නෙ,,එක මචන් ලොකු කේස් යනවා,,cartoon එකෙ නම් batman කතා කර්නව arrow ට,,fight එක වෙලාවෙ අන්තිම හරියෙදි batman ට adress නැති වෙන්න superman ගෙන් වදිනවා,,පස්සෙ අන්තිමට arrow කරන්නෙ ක්‍රිප්ටොනියන්(superman දුර්වල වෙන කොල පාට ගලක් තියෙන්නෙ මචන්,,අන්න ඒව) දාපු ඊ තලයකින් විදිනව,,එතකොට superman ගෙ පවර් නැතුව ගිහින් superman දුර්වල වෙනව මචන්,,අන්න එතකොට ඒ වෙලාව අල්ලගෙන බැට්මෑන් කරන්නෙ සුපර්මෑන් ට ගහනව වැටෙනකන්,,not a fair game මචන්,,සුපර්මෑන් පරදිනව,,cartoon එකෙ නම් එහෙමයි,,උන්දෙන්න එකතු වෙනවද කියන එක නම් කොහොම වෙයි ද,,ෆිල්ම් එකේ මොකක් වෙය්ද කවුරු දිනයි ද දන්නෙ නෑ මචන්,,හැබයි justice league එකේ නම් ( මාවල් ලගෙ ඇවෙන්ජර්ස් වගෙ DC ලගෙ ඔක්කොම එකට fight කරන එක) Batman Superman එකට සෙට් වෙලා අනිත් සෙට් එකවත් එකට තියාගෙන එකට තමයි මචන් ගේම ගහන්නෙ![]()

![]()
meke theruma kiypan ko

අන්න රයිට් මචන්,,arrow යි batman යි එක සෙට් එකක් ම්චන්,,උන් දෙන්න සෙට්,,arrow තමයි අන්තිමට බැට්මෑන් ට සුපර්මෑන් ව පරද්දන්න කාටුන් ඒකෙ (animated movie) උදව් කරන්නෙ,,bt not a fair game බන්,,superman තනි ගේමක් ගහන්නෙ
Injustice එකේ වගේ Universe එකක් හදන්න තමයි දැන් හදන්නේ

එහෙම කියවන්නෙ නෑ බන්,,හැබයි අනිවාර්යෙන්ම DC ලගෙ බැට්මෑන් cartoon ටික නම් බලනවා,,හැම අවුරුද්දෙම උන් ඇනිමේටඩ් ෆිල්ම් 1ක් 2ක් දානවා,,අන්න ඒව පදනම් කරගෙන තමයි මචන් ෆිල්ම් වලත් ගොඩක් දේවල් කරල තියෙන්නෙ,,උබ හොයාගෙන බලහන්,,ඇනිමේටඩ් ඒව ටිකනම් පට්ට,,බැට්මෑන් සුපර්මෑන් වලිය යන්නෙ The Dark Knight Returns part 2 කියන ඇනිමෙටඩ් මූවි එකෙ,,බැට්මෑන් ඇනිමේටෙඩ් මූවි සෙට් එකම නියමයි,මාර story තියෙන්නෙ
![]()
bluwada webdl habi Justice League Gods and Monsters (2015)
අන්න රයිට් මචන්,,arrow යි batman යි එක සෙට් එකක් ම්චන්,,උන් දෙන්න සෙට්,,arrow තමයි අන්තිමට බැට්මෑන් ට සුපර්මෑන් ව පරද්දන්න කාටුන් ඒකෙ (animated movie) උදව් කරන්නෙ,,bt not a fair game බන්,,superman තනි ගේමක් ගහන්නෙ
Injustice එකේ වගේ Universe එකක් හදන්න තමයි දැන් හදන්නේ
Injustice god among us kiywanawda?godz bhala inne superman maranda
![]()
batman kryptonite ring 1ka dagena ghanne anika u gawa bullet thiyenawa
kryptonite [yellow Red Gold}![]()
spoilers![]()
thanks machan
bump
![]()
meke theruma kiypan ko

Meka dakala Stan Lee ta boka giya lu![]()

denna gahagena anthimedi ekathu wey.ෆිල්ම් එකේ මොකක් වෙය්ද කවුරු දිනයි ද දන්නෙ නෑ මචන්,,හැබයි justice league එකේ නම් ( මාවල් ලගෙ ඇවෙන්ජර්ස් වගෙ DC ලගෙ ඔක්කොම එකට fight කරන එක) Batman Superman එකට සෙට් වෙලා අනිත් සෙට් එකවත් එකට තියාගෙන එකට තමයි මචන් ගේම ගහන්නෙ![]()

suicide squad justice leage dekata sambanda karanna wennathi meka danna aththe![]()
meke theruma kiypan ko

අන්න රයිට් මචන්,,arrow යි batman යි එක සෙට් එකක් ම්චන්,,උන් දෙන්න සෙට්,,arrow තමයි අන්තිමට බැට්මෑන් ට සුපර්මෑන් ව පරද්දන්න කාටුන් ඒකෙ (animated movie) උදව් කරන්නෙ,,bt not a fair game බන්,,superman තනි ගේමක් ගහන්නෙ
එහෙම කියවන්නෙ නෑ බන්,,හැබයි අනිවාර්යෙන්ම DC ලගෙ බැට්මෑන් cartoon ටික නම් බලනවා,,හැම අවුරුද්දෙම උන් ඇනිමේටඩ් ෆිල්ම් 1ක් 2ක් දානවා,,අන්න ඒව පදනම් කරගෙන තමයි මචන් ෆිල්ම් වලත් ගොඩක් දේවල් කරල තියෙන්නෙ,,උබ හොයාගෙන බලහන්,,ඇනිමේටඩ් ඒව ටිකනම් පට්ට,,බැට්මෑන් සුපර්මෑන් වලිය යන්නෙ The Dark Knight Returns part 2 කියන ඇනිමෙටඩ් මූවි එකෙ,,බැට්මෑන් ඇනිමේටෙඩ් මූවි සෙට් එකම නියමයි,මාර story තියෙන්නෙ
![]()

අන්තිමට වොන්ඩර් වුමන් ඇවිත් දෙන්නටම ගහනවා . කොමික් කියවන අය නම් මේ සීන් එක දන්නවා![]()
joker batman ge kawuru hari marala man hithanne nightwing robin hri![]()

අන්න රයිට් මචන්,,arrow යි batman යි එක සෙට් එකක් ම්චන්,,උන් දෙන්න සෙට්,,arrow තමයි අන්තිමට බැට්මෑන් ට සුපර්මෑන් ව පරද්දන්න කාටුන් ඒකෙ (animated movie) උදව් කරන්නෙ,,bt not a fair game බන්,,superman තනි ගේමක් ගහන්නෙ
Injustice එකේ වගේ Universe එකක් හදන්න තමයි දැන් හදන්නේ
මුන් films වලට මොකක් කරයි ද මන්දා![]()
ela ela
ada awebluwada webdl habi Justice League Gods and Monsters (2015)
![]()

Injustice god among us kiywanawda?godz bhala inne superman maranda
![]()
Injustice එක ගැන ලොකු දෙයක් දන්නෙ නෑ බන්,,බලන්න බැරි උනා,,පුලුවන්නම් පොඩි විස්තරයක් දීපන්,,
denna gahagena anthimedi ekathu wey.
http://theinsightfulpanda.com/2015/...ler-wonder-woman-jason-todd-motivations-more/
me article eka kiyawanna hondata pahadili karala thiyenawa.
dennama gahagaththata dennama danne na ek ekkenage motives.
batman hithanne superman loketa barak kiyala.
anthimedi dennama danaganiy dennatama one hondak karanna kiyala yalu wey![]()
අඩෝ තෑන්ක්ස් මචන් ආ,,ගින්දර වගෙ තියෙ
suicide squad justice leage dekata sambanda karanna wennathi meka danna aththe
2020 di solo film ekakuth release wenawalu batman. ekedi balaganna puluwan wey batman joker scene ekak![]()
DC > Marvel![]()
ඔව් මචන්,,Suicide Squad එකෙ බැට්මෑන් ඉන්නවා,,,බැට්මෑන් solo movie එක direct කරන්නෙ Ben Affleck මචන්,,ඒ කියන්නෙ දැන් බැට්මෑන් ට ඉන්න නලුවම තමයි ඊ ලග බැට්මෑන් ෆිල්ම් එකෙ රගපාන්නෙ,Direct කරන්නෙ දෙකම
supiri kathawak macho![]()
අඩෝ හොද පැටියා වගේ මේවා ටික down කරන්න ලින්ක් ටික දෙන්න, උම්ම්ම්මා
අඩෝ කුඩු ගැහුවට හපන් බන් මේවා බලන්න ගත්තම, අපේ ගෙදර ලේනෙක් ඉන්නවා ඉස්සර crysis assassins creed game එක ගහලා සික් වෙලා හිටිය කාලේ තමා ලෙනාව හම්බ වුනේ උට මම නම් තිබ්බේ crysis කියලා, ලොල්