Batman_Vs_Superman_මොකද වෙන්නෙ දැනගමුද (Y)

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    batman-v-superman-joker-hint.png

    meke theruma kiypan ko

    batman under the red hood balapan u'll understand
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    The only issue I have with this movie is Gal Gaddot playing Wonder Woman..

    give her chance machan,,may be she will :cool::cool:

    හෙනයා;18721875 said:
    ade oka balanna kalin superman I II III IV balala inna oneda? mama return ekai man of steel ekai baluwa. arawa raja kale ewaneh bn .. o_O

    nanaa machan ehema one naa,,man of steel balahan,,ee athy
    :cool::cool:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හෙනයා;18721875 said:
    ade oka balanna kalin superman I II III IV balala inna oneda? mama return ekai man of steel ekai baluwa. arawa raja kale ewaneh bn .. o_O

    man of steel එක බැලුවම ඇති බං අනිත් ටික මේකට සම්බන්දයක් නෑ man of steel එකට නං ලොකු සම්බන්දයක් තියේ :)
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    මටනං ඇහෙන්න LeX Luthor කියන්නේ Red Capes are coming,Red Capes are coming කියලා
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    batman-v-superman-joker-hint.png

    meke theruma kiypan ko

    Joker මරනවා දෙවෙනි Robin එහෙම නැත්තං Jason Todd ව.ගොඩක් දුරට Batman කමින් අයින් වෙලා ඉන්නේ මේක ගැන කලකිරීමෙන් වෙන්න පුළුවන්.;)
    Joker_0081.jpg

    Batman Under Redhood animated film එක බැලුවනම් මේක ගැන හොඳට දැනගන්න පුළුවන්.ඊට පස්සේ Ras Al Gul ගේ තියෙන latarus pitt එකට Robin ගේ මිනිය දානවා.පස්සේ රොබින්ට පණ ඇවිත් RedHood කියලා වෙනම කෙනෙක් වෙනවා.:cool::cool:
    images

    බොහෝ දුරට Batman vs Superman trailer එකේ තියෙන්නේ මේක ගැන ඉඟියක් වෙන්න පුළුවන්.මොකද Bruce paper එකක් බලන්නේ You Let Your Family Die කියලා එවපු.මේක එවන්නේ අනිවාර්යෙන් Batman කව්ද කියලා දන්න කෙනෙක් වෙන්න ඕනේ.ගොඩක් දුරට මේ Red Hood
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    mata nam hithenn oke wenne, lex luthor , superman ge mind eka control karala pora gen wada ganna hadanawa. ita passe batman enawa uwa nawaththanna.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    Joker මරනවා දෙවෙනි Robin එහෙම නැත්තං Jason Todd ව.ගොඩක් දුරට Batman කමින් අයින් වෙලා ඉන්නේ මේක ගැන කලකිරීමෙන් වෙන්න පුළුවන්.;)
    Joker_0081.jpg

    Batman Under Redhood animated film එක බැලුවනම් මේක ගැන හොඳට දැනගන්න පුළුවන්.ඊට පස්සේ Ras Al Gul ගේ තියෙන latarus pitt එකට Robin ගේ මිනිය දානවා.පස්සේ රොබින්ට පණ ඇවිත් RedHood කියලා වෙනම කෙනෙක් වෙනවා.:cool::cool:
    images

    බොහෝ දුරට Batman vs Superman trailer එකේ තියෙන්නේ මේක ගැන ඉඟියක් වෙන්න පුළුවන්.මොකද Bruce paper එකක් බලන්නේ You Let Your Family Die කියලා එවපු.මේක එවන්නේ අනිවාර්යෙන් Batman කව්ද කියලා දන්න කෙනෙක් වෙන්න ඕනේ.ගොඩක් දුරට මේ Red Hood

    Mulinma Red Hood adan enne Joker
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Great Batman

    මටනං ඇහෙන්න LeX Luthor කියන්නේ Red Capes are coming,Red Capes are coming කියලා

    Joker මරනවා දෙවෙනි Robin එහෙම නැත්තං Jason Todd ව.ගොඩක් දුරට Batman කමින් අයින් වෙලා ඉන්නේ මේක ගැන කලකිරීමෙන් වෙන්න පුළුවන්.;)
    Joker_0081.jpg

    Batman Under Redhood animated film එක බැලුවනම් මේක ගැන හොඳට දැනගන්න පුළුවන්.ඊට පස්සේ Ras Al Gul ගේ තියෙන latarus pitt එකට Robin ගේ මිනිය දානවා.පස්සේ රොබින්ට පණ ඇවිත් RedHood කියලා වෙනම කෙනෙක් වෙනවා.:cool::cool:
    images

    බොහෝ දුරට Batman vs Superman trailer එකේ තියෙන්නේ මේක ගැන ඉඟියක් වෙන්න පුළුවන්.මොකද Bruce paper එකක් බලන්නේ You Let Your Family Die කියලා එවපු.මේක එවන්නේ අනිවාර්යෙන් Batman කව්ද කියලා දන්න කෙනෙක් වෙන්න ඕනේ.ගොඩක් දුරට මේ Red Hood

    mata nam hithenn oke wenne, lex luthor , superman ge mind eka control karala pora gen wada ganna hadanawa. ita passe batman enawa uwa nawaththanna.

    she's just too skinny to play that role.. :dull:

    thanx machan !

    Ela mchanlaa :cool::cool: