මම හිතන්නෙ එළකිරි එකේ කට්ටිය කවුරුත් බැට්මෑන් කාටූන් එක හරි ෆිල්ම් එක හරි බලල ඇති. ඒ කාර් එක Putsch Racing එකේ කට්ටිය හදල තියනව. සැප්තැම්බර් 5 වෙනකම් විකුනන්න දාල තිබ්බ. අපරාදෙ. පස්සෙනෙ දන්නෙ. නැත්තං EK එකේ කවුරුහරි ඩෙෆා ගන්නව.
මෙන්න මේ කාර් එකේ ස්පෙක්ස් ටිකක්
මෙන්න පොටෝ ටිකක්.
මෙන්න කාර් එකේ වැඩ කිඩ
මෙන්න eBay page එක. http://cgi.ebay.com/ebaymotors/Repl...owered-Batmobile-/280730252092#ht_4606wt_1165
හොඳයි නම් rep එකක් දෙන්න.
මෙන්න මේ කාර් එකේ ස්පෙක්ස් ටිකක්
- Fully independent, cockpit adjustable suspension with disc brakes
- Steel tubular space/monocoque chassis
- 4 forward speed semi-automatic, sequentially shifted transmission with reverse
- 365 horsepower Boeing turboshaft engine (යූ.එස්. එයාෆෝස් එකේ ඇටෑක් හෙලිකොප්ටර් එකක ඉන්ජින් එකක්)
- Fiberglass and aluminum coachwork
- Digital avionics and centrally mounted touch-screen iPad with 3G
- Fuel cell and racing approved on-board halon fire extinguishing system
- Approx. 2800 lbs. (කිලෝ 1270ක් විතර)
- DOT approved turn-signals, tail, and headlights
- On-board air-compressor
- Stereo
- Air horn
- Runs on Jet A, Kerosene, or Diesel fuel
මෙන්න පොටෝ ටිකක්.
මෙන්න කාර් එකේ වැඩ කිඩ
මෙන්න eBay page එක. http://cgi.ebay.com/ebaymotors/Repl...owered-Batmobile-/280730252092#ht_4606wt_1165
හොඳයි නම් rep එකක් දෙන්න.
Last edited:
