ඩකා රැලිය මෙවරත්...2020
ඩකා රැලිය මෙවරත්...
1978දී ඩකාර් රැලිය පටන් ගත්තා..මුල්ම වතාවේ රේස්1 තිබ්බේ පැරිස් වල ඉදන් ඩකා (සෙනෙගාලයේ අගනුවර )වලට 10000km
.. ඒක නිසා ඒකට ඩකා රැලිය කියන්න ගත්තා...ප්‍රංශේ Amaury කියනා ක්‍රීඩා සංවිදානෙන් තමා ඕගනයිස් කරන්නේ..
මෙදා පොටේ සෞදියේ ජෙඩා වල ඉදන් 7500Km කින් සෞදියම කවර් වෙන්න තමා තියෙන්නේ.. මේ මොහොතෙ පැවැත්වෙනවා..

කාර් ට්‍රක් බයික් කොඩ් බයික් කියන වර්ගෙ 4ක වාහන 560ක් මෙවර තරග වදිනෝ..42වෙනි වතාවට මෙවර තියෙන්නේ..

කිරි ටොයියාල ටික ඉන්නවා පෝලිමට
....දවස් 12ක් පුරාවට අදියර 12කින් මේ මුළු දුරම යනවා.. 

Red Bull KTM Factory team ටීම් එකේ Matthias Walkner කොල්ලා තමා මේ ගුවනින් යන්නේ....

මේ ඩකා රැලිය ක්‍රොස් කන්ට්‍රි රැලියක්.. හරිම අමාරු දුශ්කර ගේමක් ඉතින් සති2ක් එක දිගට..
(SRT by Jean Remy Bergounhe)
පලමු අදියරේදිම වාහනයක් ගිනි ගන්නවා...අධික උශ්ණත්වය දරාගන්න බෑ ඇංජින් වලට (RD Limited, Romain Dumas and Alexandre Winocq)

අර කාටුන් එක මතක් වෙනවා නේද.......රැලි කාර් කැටගරියෙන් වැඩිම වාර ගණනක් දිනල තියෙන්නේ මිට්ශුබිශි ජපන් කාර් එකලු...

දෙවෙනි දවසේ..Jean Remy Bergounhe and Jean Brucy...SRT Racing car....ලෝකෙ තියන දීර්ඝතම රැලිය තමා මේක...

2017දි තිබ්බ රැලිය තමා අමාරුම රැලිය විදියට සලකන්නේ...
(Vaidotas Žala and Saulius Jurgelėnas)
Argentinia's Kevin Benavides looks on during stage 9 of the Dakar 2020..

2008න් පස්සේ ඩකාර් රැලිය ඇමරිකානු කලාපෙට ගෙනිච්ච මොකෝ අප්‍රිකානු කලාපෙන් ත්‍රස්තවාදි තර්ජන නිසා..ඉන් පස්සේ ආයෙම පරණ අප්‍රිකාවටම අරන් ගියා..driver Carlos Sainz and co-driver Lucas Cruz

මොන්ස්ටර් එනර්ජි හොන්ඩා ටීම් කොලුව දෙනවා දිග දාලා...Kevin Benavides

අතරමගදි පිඩි රෙපෙයාර් එකක් දෙන්න වෙලා..මේවා ඉතින් ෆෝවීල් යකා වාහන...
500L ෆුල් ටැන්ක් කලාම 500Km - 1000Km අතරේ යන්න පුලුවන් ලු රෝඩ් කොන්ඩිශන් එක අනුව.

Kazakhstan න් ආපු Denis Berezovskiy with Can-Am..

2016 ආජන්ටින බොලීවියා තරගෙදි ඇන්ඩීස් කදුවැටිය නැග්ගනේ 4600m උසකට.. අවම ඔක්සිජන් නිසා වාහන සේරම පට්ට ස්ලොව් වෙලා සමහර ඒවා මග නතර වෙලා..(Nani Roma and Daniel Oliveras Carreras)

රැලියේ උත්සව පොල...Al Ula, Saudi Arabia...

ඉස්ටේජ් 6...මේ ලොරි තරගකරුවො වගේම සපෝට් ට්‍රක් විදියටත් යූස් කරනෝ... මේවා ස්ලොව් නමුත් ටොප් ටීම් වල සපෝට් ට්‍රක් තරග වදිනවා වැඩ දෙකක් ඉතින්... Russian drivers Andrey Karginov, Andrey Mokeev..

ඉස්ටේජ් අටෙන් පස්සේ රෑ වාහනේ රෙපෙයාර් කරන රශියන් ටීම් එක.....

ඉස්ටේජ් 9ය.. ජනවාරි 14 වෙනිදා...කට්ටිය දෙනවා හිටගෙන...

මිනියක් යනව රොකට්1 වගේ...Carlos Sainz and Lucas Cruz...stage 7.

චිලියෙන් ආපු හොන්ඩා කොල්ලා Cornejo Florimo ...stage 9.
ඔහෙලටත් ඕන නම් ඩකාර් රැලියට යන පුලුවන්. බලන එකම සුදුසුකම අවුරුදු 18 ට වැඩිවීම....

හ්ම්ම් වැටිලා.. ෆුල් ටැන්ක් 31 ලීටර්..190ට වගේ එනකන් පාගනවලු උපරිම වේගේ..

කෝහේ යන්නද කියල හිතා ගන්න බෑ...ලෝකෙ වැඩියෙන්ම 2weniyata නරඹපු මෝටරිස්පෝට්1 ඩකාර් රැලිය. ලයිව් දෙනවා ලෝකෙ පුරාම..
(වැඩිම බලපු එක ෆෝමියුලා)
ඩකා රැලියෙන් රිලීස් වෙල කාබන් වලට වන්දි ගෙවිම කරනවා ඕගනයිස් කරන අය ඒ ඒ රටවලට.....
Botswana's motorbike rider Ross Branch drives his KTM as he competes in stage 7....

ටොයෝට ඩ්‍රයිවර් Ronan Chabot , Wadi Al Dawasir අතර Haradh නිම්නයක් පසු කරගෙන යනවා...stage 9.

ටොයෝට ඩ්‍රයිවර් Michael Orr මහා බ්‍රිතාන්‍යෙන්.. ලොකු ක්‍රැශ්1ක..stage 9..
ෆුවල් රෙගුලාසි නෑ මුකුත් වාහන වලට ගහන්න ඕනය කියල කියන.. ජෙට් ඔයිල් හරි කමක් නෑ ගහලා යන්න පුලුවන් නම්.. පැට්ටෝල් ගහන අය 98ඔක්ටේන් ගහන්නේ..

ඉස්ටේජ් 9 වැටිලා තියෙන්නේ මෙන්න මේ කාන්තාර පෙදෙස හරහා...මරණයත් එක්ක සටනක්..

( between Wadi Al Dawasir and Haradh)
අපට පාඩුවෙ ඉන්නත් නෑ මුන්ගේ මේ රේස් මගුල් නිසා...

Last edited: