Batta lorry help..

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    mchnla.. batta lory walin hoda mokada?? Maseta 25 k withara hmbenwa hire eka..mokada e ganata dena puluwan loriya??

    Maximo hodai da?? Eke sensor tyne awl ynawa kiynwa..

    Dimo batta adine na lu neh..

    Maset 25 k hire eka hmbenwa.. mokda repair adu.. loriykta tyne

    Godak welawat dura thma duwane.. colombo to jaffna trinco wageth ynwa....
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොඩි ලොරි වලට වැඩේ දීල තියෙන්නේ
    බෝලේරෝ/double cab වලටත් 5,000,000 ක් tax ගහල ෂොට් එක දීල තියෙන්නේ
    ගන්න බ්‍රෑන්ඩ් එකක් දැන්මම ගත්තොත් ගොඩ.. දැනටමත් වැඩි කරලා ද දන්නේ නැ
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    පොඩි ලොරි වලට වැඩේ දීල තියෙන්නේ
    බෝලේරෝ/double cab වලටත් 5,000,000 ක් tax ගහල ෂොට් එක දීල තියෙන්නේ
    ගන්න බ්‍රෑන්ඩ් එකක් දැන්මම ගත්තොත් ගොඩ.. දැනටමත් වැඩි කරලා ද දන්නේ නැ

    Hammata.. ahemada.. maximo da dimo battada hoda bn?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පොඩි ලොරි වලට වැඩේ දීල තියෙන්නේ
    බෝලේරෝ/double cab වලටත් 5,000,000 ක් tax ගහල ෂොට් එක දීල තියෙන්නේ
    ගන්න බ්‍රෑන්ඩ් එකක් දැන්මම ගත්තොත් ගොඩ.. දැනටමත් වැඩි කරලා ද දන්නේ නැ

    Ade bolero walatath 5000000 tax ganawada...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මෙහෙමයි සීන් එක. .
    ඉන්දියන් ලොරි තෙල් කරනවා ජපන් ලොරි තෙල් කරන්නේ නෑ. .
    ඉන්දියන් ලොරි බලන් ඉද්දි දිරනවා පිකප් එක අඩුයි. . හැබැයි හොදට පැද්දොත් කාලයක් පාවිච්චි කලෑකි. .

    ඔයාගේ අවශ්යතාවය බලලා ලොරිය තෝරගන්න. .
    ජාති දෙකම බොඩි සයිස් කීපයකින් තියෙනවා. .
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මෙහෙමයි සීන් එක. .
    ඉන්දියන් ලොරි තෙල් කරනවා ජපන් ලොරි තෙල් කරන්නේ නෑ. .
    ඉන්දියන් ලොරි බලන් ඉද්දි දිරනවා පිකප් එක අඩුයි. . හැබැයි හොදට පැද්දොත් කාලයක් පාවිච්චි කලෑකි. .

    ඔයාගේ අවශ්යතාවය බලලා ලොරිය තෝරගන්න. .
    ජාති දෙකම බොඩි සයිස් කීපයකින් තියෙනවා. .

    Eka etha mcahn loriya gane rent ekata dena. Maseta 25 k withara thma hmbene.. e ganata japnak arn dena eka padui neda??
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Eka etha mcahn loriya gane rent ekata dena. Maseta 25 k withara thma hmbene.. e ganata japnak arn dena eka padui neda??

    මෙහෙමයි. . ජපනෙක් දැම්මොත් වාහනේ හරි ඉතුරුවෙලා තියෙයි. . ඉන්දියන් එකක් දැම්මොත් නම් අන්තිමට කෑලි කෑලි විතරක් ඉතිරිවෙයිද දන්නේ නෑ. . එලවන්නෙත් ඔයා නෙවෙයිනේ. . තෙල්වලට ගෙවන්නෙත් එයාල නිසා ජපනෙක්ම දාන්න. .

    මුලින්ම එයාලට ඕන බොඩි සයිස් එක බලන්න. .
    පොඩිම බොඩියක්නම් හයිජෙට් එකකට වගේ යන්න. .
    8 හෝ 9 ඕනනම් බොන්ගෝ, වැනට් එකකට යන්න. .
    10.5 වගේ ඔනනම් ඇට්ලස්, එල්ෆ්, ටිටන් එකකට යන්න. .