Batta lorry help..

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ATA SUPER ACE හෙවත් ඩිමෝ ලොක්කා
    අශෝක් ලේලන්ඩ් බට්ටා ලොරියත් හොදයි‍.

    ඕක තෙල් කරන්නෙනම් නෑ. .
    අපේ ඩ්‍රයිවර් කෙනෙක් කලින් බට්ටා වගේ තෙල් කරන්නේ නෑ කිය කිය ඉන්නවා. . :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ලොක්කා එකේද මල්ලි. හැබැයි ඒකෙ නම් තෙල් කරනවා.
    ලේලන්ඩ් එක නම් ටිකක් මදි තමයි. හැබැයි හොදට පාවිච්චි කරන්න පුලුවන්ලු.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලොක්කා එකේද මල්ලි. හැබැයි ඒකෙ නම් තෙල් කරනවා.
    ලේලන්ඩ් එක නම් ටිකක් මදි තමයි. හැබැයි හොදට පාවිච්චි කරන්න පුලුවන්ලු.

    ඔව්. . ලොක්කා ඒසී එක. . මිනිහා හයර් කරන්නේ. .
    බට්ටා තරන් කරන්නේ නෑ කිව්වා. . කියපු ටෝන් එකට අනුවනම් ලොරි දෙකේ තෙල් කිරිල්ලේ ලොකු පරතරයක් තියෙන්න ඕනා. .
    අවශ්යනම් තෙල් කරන්නේ කීයද කියලා අහලා කියන්නම්. .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව්. . ලොක්කා ඒසී එක. . මිනිහා හයර් කරන්නේ. .
    බට්ටා තරන් කරන්නේ නෑ කිව්වා. . කියපු ටෝන් එකට අනුවනම් ලොරි දෙකේ තෙල් කිරිල්ලේ ලොකු පරතරයක් තියෙන්න ඕනා. .
    අවශ්යනම් තෙල් කරන්නේ කීයද කියලා අහලා කියන්නම්. .

    ආ.. ඩිමෝ බට්ටා එකට වඩා නම් අඩුයි තමයි මල්ලි. හැබැයි බර අදින්න පුලුවන්. ටිකක් දුර වැඩි බරක් අදින්න නම් තමයි ලොක්කා එක හොදම. මම දන්න උන් කීප දෙනෙක්ම එලවලු අදින්න පාවිච්චි කරනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ආ.. ඩිමෝ බට්ටා එකට වඩා නම් අඩුයි තමයි මල්ලි. හැබැයි බර අදින්න පුලුවන්. ටිකක් දුර වැඩි බරක් අදින්න නම් තමයි ලොක්කා එක හොදම. මම දන්න උන් කීප දෙනෙක්ම එලවලු අදින්න පාවිච්චි කරනවා.

    මූ මේ ලග ලග පොඩි හයර් දුවන කෙනෙක් මොරටුව අවටම හයර් යන්නේ. .
    ට්‍රැෆික් එහෙම සෙට් වෙනවත් ඇති. . ඒ නිසා ලොකු වෙනසක් දැනෙනවා ඇති. .
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මෙහෙමයි. . ජපනෙක් දැම්මොත් වාහනේ හරි ඉතුරුවෙලා තියෙයි. . ඉන්දියන් එකක් දැම්මොත් නම් අන්තිමට කෑලි කෑලි විතරක් ඉතිරිවෙයිද දන්නේ නෑ. . එලවන්නෙත් ඔයා නෙවෙයිනේ. . තෙල්වලට ගෙවන්නෙත් එයාල නිසා ජපනෙක්ම දාන්න. .

    මුලින්ම එයාලට ඕන බොඩි සයිස් එක බලන්න. .
    පොඩිම බොඩියක්නම් හයිජෙට් එකකට වගේ යන්න. .
    8 හෝ 9 ඕනනම් බොන්ගෝ, වැනට් එකකට යන්න. .
    10.5 වගේ ඔනනම් ඇට්ලස්, එල්ෆ්, ටිටන් එකකට යන්න. .

    Hijet eke nana kilo 350 i neda bn puluwan... podi batta loriyak thma one..
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    ඉස්සර ආපු ඩිමො බට්ටට පට්ට විදියට වියදම් කරන්න ඕන බන්.. ග්‍රීස් නිපල්ම 16ක් ද කොහෙද තියනව.

    වැඩේ අනුව තමයි මචන්. අපේ චූන් පාන් යන බට්ටෙක් තියනව. අවුරුදු 6ක් වගෙ වෙන්නෙ. හැමතිස්සෙම වගෙ U Bolt එහෙම බලන්න ඕන පැද්දි පැද්දි යන පාරවල් වලනම්. අනික තමා ඕක පරිස්සම් කරගන්න ඕන ග්‍රීස් ඔයිල් වලින්. පොඩ්ඩ බැරි වෙච්ච ගමන් දිරනව.

    ඔයා සාමාන්යෙන් ලොකුවටම බර අදිනවනම් පාරවලුත් එච්චර හොද නැත්තම් Bolero එකකට යන්න.
    නෝර්මල් පාරෙ බර අදින්න වගේනම් ඩිමෝ ලොක්ක හොඩයි.. හැබයි අදින්නෙ නෑ කියල කිව්ව කවුරුහරි.. හොයල බලල ගනින්.
    නැත්තම් බට්ටෙක් ගන්න. මොකද අර මැක්සිමෝ එකෙ පාර්ට්ස් එහෙමත් නෑ. ඉස්සරහ දුනුත් නෙවෙ තියෙන්නෙ.
    බට්ට යන්න පුලුවන් ඕන ජරා පාරක. අත්දැකීමෙන් කියන්නෙ..

    නැත්තම් ජපන් එකක් ගන්න. අර ඉස්සෙල්ල එකෙක් කිව්ව වගේ වාහනෙ හරි ඉතුරු වෙයි.

    අනික ඉන්දියන් ඒව උපරිම 100,000 - 120,000 දුවන්න පුලුවන්, ඔයිල් පිච්චෙන්න ගන්නව. ජපන් එහෙම නෑ.

    ඉන්දියන් එකෙ ලාබෙ තෙල් විතරයි..
     
    Mata duwana newe bn
    . Rent ekata dena...maseta 25i hmbene.. japank dana eka padui neda
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Hijet eke nana kilo 350 i neda bn puluwan... podi batta loriyak thma one..

    Mata duwana newe bn
    . Rent ekata dena...maseta 25i hmbene.. japank dana eka padui neda

    මොරටුවෙනම් හයිජෙට් එකේ කොටන් පිටින් ගෙනියන්නේ කිලෝ 500+ ජපනා දැක්කනම් අඩනවා. .
    මුලින්ම ඒ ආයතනයට අවශ්ය ඉඩ කොච්චර ඕනද බලපන්. . සමහර බාන්ඩ විශාලයි බර අඩුයි සමහර බාන්ඩ කුඩායි බර වැඩියි. .
    අවශ්ය පිකප් එකත් බලලා ඉඩත් බලලා හොද ලොරියකට යන්න. .
    හයර් එකට දෙන නිසා ජපනෙක් ගන්න බලන්න. . යූස් කරප් ජපනෙක් ගන්න. .
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    lokka ac wasi...eka ganna..
    Dura duwanma puliwan