Battaramulla main street danne kawda???? ehema ekak thiyanawada bn? google maps wala nane???
බ බමුණා Member Apr 3, 2014 26 1 0 Apr 8, 2014 #1 Battaramulla main street danne kawda???? ehema ekak thiyanawada bn? google maps wala nane???
අංගුලිමාල Member Jun 21, 2012 2,908 291 0 සෙල්ලං යාය Apr 8, 2014 #2 mama hithanne diyatha uyana ta tikak eha indala main st. sure ne hebeyi.
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,848 113 colombo Apr 8, 2014 #3 main stet kiyannae 190 170 bus yana para
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 8, 2014 #4 බත්තරමුල්ලෙ කියපන් මොකක්ද හොයන්නෙ??
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 8, 2014 #5 maxboysl said: main stet kiyannae 190 170 bus yana para Click to expand... 171 ,17, 174 ,163,177 ඔය ඔක්කොම යනව Last edited: Apr 8, 2014
maxboysl said: main stet kiyannae 190 170 bus yana para Click to expand... 171 ,17, 174 ,163,177 ඔය ඔක්කොම යනව
tharindu143 Well-known member Mar 5, 2007 2,768 82 48 On the way..... Apr 8, 2014 #6 mokakda hoyanne ?
බ බමුණා Member Apr 3, 2014 26 1 0 Apr 9, 2014 #7 hari machanla. wade goda. reply karapu hemotama sthutiy
SANJEE Well-known member May 30, 2006 40,391 1,026 113 41 අගනගරේ කිට්ටුව Apr 9, 2014 #8 බත්තරමුල්ලේ මේන් ස්ට්‍රීට් එක කියන්නේ ඔය 170, 171, 174,163, 177 & 190 බස් යන ප්‍රධාන පාර....... තවත් විදියකින් කිව්වොතින් රාජගිරියේ ඉඳලා මාලඹේ යනවනම් බත්තරමුල්ල පහුකරන්නේ මේන් ස්ට්‍රීට් එකේ ගිහිල්ල තමා.......
බත්තරමුල්ලේ මේන් ස්ට්‍රීට් එක කියන්නේ ඔය 170, 171, 174,163, 177 & 190 බස් යන ප්‍රධාන පාර....... තවත් විදියකින් කිව්වොතින් රාජගිරියේ ඉඳලා මාලඹේ යනවනම් බත්තරමුල්ල පහුකරන්නේ මේන් ස්ට්‍රීට් එකේ ගිහිල්ල තමා.......