mole tiyena un vitarak varen

Mugen

Well-known member
  • Apr 18, 2013
    763
    872
    93
    හොඳට කල්පනා කරලා බලලා ඊළඟ පාර චන්දෙ දාන්න. එතකන් කටයි පුකයි වහගෙන ඉන්න.
     
    • Like
    Reactions: NRTG

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,947
    9,305
    113
    Microsoft
    Dexters Laboratory Dexter GIF
    @Ritigala Jayasena69 menna oyage pawula mama nanawa horen video karala:angry::(
    :P
    :lol:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,882
    198,128
    113
    Colombo, Sri Lanka
    ආණ්ඩුවේ ඉන්න උන් ඔක්කොම උපදෙස් දෙන්නේ අපේ පොකට් එකට තට්ටු කරලා රට ගොඩ ගන්න :baffled:
     
    • Like
    Reactions: Amith0424

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ai api munta politics karanna dila balan inne? api vage middle class un kohomada politics valata enter vela meka venas karanne ?
    උඹ හිතන්නෙ දැන් පොලිටික්ස් වල ඉන්න උන් ධනපති පන්තියෙන් ආපු උන් කියලද?

    රාජිත අන්තරේ ඉදිරි පෙළ හිටපු එකෙක්. විමල් ඩයි හාර්ඩ් සහෝදරයෙක්. පහළ ඉදන් ඇවිත් ලෝයර් පට්ටමක් ගහගෙන උඩින් පාත් උනා වගේ පොලිටික්ස් කරන කොච්චර එවුන් ඉනනවද තව?

    මේක වෙනස් කරන්න තනි මිනිහෙකුට, තනි පක්සේකට බෑ. බහුතරය වෙනස් වෙන්න ඕන. බහුතරයට කතා කරන්න ඕන අවංක පරමාර්ථයෙන් (ජන්දෙ ගලෝගන්න අදහසින් නෙවි). ලංකාවෙ නායකත්වය කියන්නෙම බොස් සීන් එකක්. ඒ ෆීලින්ග් එක අපිට අවුරුදු 150ක්‌ තිස්සෙම පුරුදු වෙලා ජනාවලට වැදිච්ච එකක්. අන්න ඒක unlearn කරවන්න ඕන. ප්‍රශ්නෙ තියෙන්නෙ ඕක කරන එක පක්ෂ දේශපාලනයට අවාසි. ඒ නිසා කිසිම පක්ෂෙකින් ඕක කරන්නෙ නෑ. ඒක කරනව කියල එන උනුත් අර ජානමය ගතිය ඉස්මතු කරගන්න එකයි වෙන්නෙ.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,406
    113
    Free Education
    FREE Healthcare
    Free Roads
    FREE Air
    Almost free Garbage Services
    ALMOST FREE House Tax
    One of the Lowest Internet in world
    Almost all vegetables cheaper compare to most of countries

    හම්බකරන එක පොඩ්ඩක් වැඩි කරගනින් බං
     
    • Like
    Reactions: NRTG and chami2015

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    mun tax pita tax gahala apiwa maran kanna hadanne, munma rata vinasa karala apiwa maran kanna hadanne...job ekak karana ekekta marry karanna, geyak hadanna, vahanayak ganna tibba chance okkoma ivarai. apita baridda bn mukut karanna? ai api munta politics karanna dila balan inne? api vage middle class un kohomada politics valata enter vela meka venas karanne ?

    ilaga election eketh mun set ekamane chande illanne, apita mokakda karanna puluwan ? ape gameth kollo 100-200 innawa ekata...poddak hitala balapn api kochchara mahansi vela job karath inflation+corruption+taxes vadak nane bn ape jivithe. mokakda karanna puluwan ?

    ඇයි උබ ජොබ් කරන්නේ
    අස්වැසුම ගනින් කෝ 🤷🏻
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,947
    14,329
    113
    වැලිවේරිය
    Free Education
    FREE Healthcare
    Free Roads
    FREE Air
    Almost free Garbage Services
    ALMOST FREE House Tax
    One of the Lowest Internet in world
    Almost all vegetables cheaper compare to most of countries

    හම්බකරන එක පොඩ්ඩක් වැඩි කරගනින් බං
    Rata inna ekek kiyapn ubalage salry ekata sapaekshawa meka attada kiyala