mole tiyena un vitarak varen

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mun tax pita tax gahala apiwa maran kanna hadanne, munma rata vinasa karala apiwa maran kanna hadanne...job ekak karana ekekta marry karanna, geyak hadanna, vahanayak ganna tibba chance okkoma ivarai. apita baridda bn mukut karanna? ai api munta politics karanna dila balan inne? api vage middle class un kohomada politics valata enter vela meka venas karanne ?

    ilaga election eketh mun set ekamane chande illanne, apita mokakda karanna puluwan ? ape gameth kollo 100-200 innawa ekata...poddak hitala balapn api kochchara mahansi vela job karath inflation+corruption+taxes vadak nane bn ape jivithe. mokakda karanna puluwan ?
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    මුන් ටැක්ස් පිට ටැක්ස් ගහල අපිව මරන් කන්න හදන්නෙ, මුන්ම රට විනස කරල අපිව මරන් කන්න හදන්නෙ...ජොබ් එකක් කරන එකෙක්ට මැරි කරන්න, ගෙයක් හඩන්න, වහනයක් ගන්න තිබ්බ චාන්cඑ ඔක්කොම ඉවරයි. අපිට බැරිද බන් මුකුත් කරන්න? ඇයි අපි මුන්ට පොලිටික්ස් කරන්න දීල බලන් ඉන්නෙ? අපි වගෙ මිඩ්ල් කලාස් උන් කොහොමද පොලිටික්ස් වලට එන්ටර් වෙලා මේක වෙනස් කරන්නෙ ?

    ඊලග ඉලෙක්ශන් එකෙත් මුන් සෙට් එකමනෙ චන්දෙ ඉල්ලන්නෙ, අපිට මොකක්ද කරන්න පුලුවන් ? අපෙ ගමෙත් කොල්ලො 100-200 ඉන්නව එකට...පොඩ්ඩක් හිටල බලපන් අපි කොච්චර මහන්සි වෙල ජොබ් කරත් ඉන්ෆ්ලශන්+කරප්ශන්+ටැක්ස්... වැඩක් නනෙ බ්න් අපෙ ජිවිතෙ. මොකක්ඩ කරන්න පුලුවන් ?


    ඔයාට ඔකවත් මහන්සි වෙලා සිංහලෙන් ට්යිප් කරන්නේ නැතුව, අනුට කියන්නෙ කොහොහොමද මචන්? රටවල් හදයි පම්කක්..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,614
    40,186
    113
    තරුණයො විදිහට කේන්තියක් ඇතිවෙන එක සාධාරණයි. ඒත් මේ ප්‍රශ්ණෙ කේන්තියෙන් විසඳගන්න පුළුවන් එකක් නෙවෙයි. උබල මේ ප්‍රශ්නෙට මූලිකම හේතුව විදිහට දකින්නෙ හොරකම වංචාව දූශණය. උබල හිතන්නෙ අපි ඇවිල්ලා හොරකම වන්චාව දූශණය නැති කරොත් මේ ඔක්කොම ප්‍රශ්ණ ඉවර වෙනව කියල. නෑ එහෙම වෙන්නෙ නෑ. මීට අවුරුදු 10කට 15කට කලින් හොරකම වන්චාව දූශණය නැති කරා නම් අද මේ ප්‍රශ්ණ නෑ ඒක හරි. දැන් රටට ඕනේ ඩොලර්. අපි බලන් ඉන්නෙ එක එක බිස්නස් කාරයො අපිට ඩොලර් හොයල දෙනකම් බලන් ඉන්න. ඒත් එහෙම බෑ. අපිම මේකට බහින්න ඕනේ, දැනට එන ඒවා තවත් වැඩි කරගන්න ඕනේ, අඩුවෙන් එන ඒවා වැඩි කරගන්න ඕනේ, අනිත් රටවල් දිහා බලලා අපි නොකරන උන් කරන දේවල් අපි කරන්න ගන්න ඕනේ, අලුතින් හිතල නව ක්‍රම හදාගන්න ඕනේ. හොඳ දැනුමක් එක්ස්පීරියන්ස් එකක් නැති අයට මේ එකක්වත් කරන්න බෑ.

    උබල ඊයෙත් රැවටුනා, අදත් රැවටිලා ඉන්නෙ, සැකයක් නෑ හෙටත් රැවටෙනවා. උබල හිතන විදිහෙ ලොකු අවුලක් තියෙනවා. ඒක උබලට අද තේරෙන්නෙ නෑ. කිව්වට පිලිගන්නෙත් නෑ.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,821
    11,849
    113
    minissu talk dunnata vote karanne personal wasiyata..
    ekai JVP ekata 3%

    JVP perfect kiyanawa nemei, namuth well known horunta minissu awrudu gaanak chande denne personal wasiya balana nisai..
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,354
    66,772
    113
    Adda ubata.rata yanna kivvama mehe hitiya internatjon buisness magulak karala
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,524
    45,727
    113
    • Like
    Reactions: NRTG

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    @Solo Rider @Geshi95 @Rapunzel003 onna oyala nam me thread ekata enna epa hode:love:
    Dexters Laboratory Dexter GIF
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    mun tax pita tax gahala apiwa maran kanna hadanne, munma rata vinasa karala apiwa maran kanna hadanne...job ekak karana ekekta marry karanna, geyak hadanna, vahanayak ganna tibba chance okkoma ivarai. apita baridda bn mukut karanna? ai api munta politics karanna dila balan inne? api vage middle class un kohomada politics valata enter vela meka venas karanne ?

    ilaga election eketh mun set ekamane chande illanne, apita mokakda karanna puluwan ? ape gameth kollo 100-200 innawa ekata...poddak hitala balapn api kochchara mahansi vela job karath inflation+corruption+taxes vadak nane bn ape jivithe. mokakda karanna puluwan ?

    Uba pahugiya janapathi 4k chande dunne katada??
     
    • Like
    Reactions: NRTG and Mugen